Thursday, February 05, 2026
Follow Us
International Affairs

මෙතෙක් හමු වූ දරුණුතම විකෘතියන් පෙන්වන නවතම කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ මෙම කොවිඩ් ප්‍රභේදය මේ දක්වා පරීක්‍ෂණවලින් තහවුරු වී ඇති වඩාත්ම දැඩි ලෙස විකෘති වූ ප්‍රභේදය බවයි. එහි විකෘතිතා රැසක්ද ඇති බව විද්‍යාඥයින් හදුනාගෙන ඇත්තේ එය බිහිසුණු ප්‍රභේදයක් ලෙස හදුන්වාදෙමින්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම නවතම ප්‍රභේදය නම් කර ඇත්තේ බී.1.1.529 ලෙසයි.

International Affairs

චෙන්නායි හි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමා 2021.11.16 දින රාජ් බවන් හිදී තමිල්නාඩුවේ ආණ්ඩුකාර ආර්. එන්. රවි මැතිතුමා හමු විය.

International Affairs

Finance Minister Basil Rajapaksa will visit India to hold talks with Indian Prime Minister Narendra Modi, foreign minister GL Peiris said yesterday.

International Affairs

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි මහතා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

International Affairs

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා මැතිණිය 2021 නොවැම්බර් 22 වැනි සඳුදා දින විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමු වූවාය.

International Affairs

බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජාත්‍යන්තර සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව නැවත විවෘත කිරීම පිළිබඳ වැඩමුළුවක් 2021 නොවැම්බර් 18වන දින තානාපති කාර්යාලයේදී පවත්වන ලදි. අද්විතීය විශේෂාංග සහ භූ විෂමතා ගවේෂණය කිරීමට මෙන් ම බෙල්ජියමේ සංචාරක ක්‍රියාකරුවන්, සංචාරක ලේඛකයින් සහ වෙනත් සංචාරක වෘත්තිකයන් සමඟ නැවත සම්බන්ධ කිරීමේ පරමාර්ථයෙන් විශාල පරිමාණයෙන් සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව සංචාරකයින් වෙනුවෙන් විවෘතව ඇතැයි යන පණිවුඩය ලබා දීම මෙම වැඩමුළුව පැවැත්වීමේ අරමුණ විය. මෙම වැඩමුළුව සඳහා සංචාරක ක්‍රියාකරුවන් සහ නියෝජිතවරුන්, සංචාරක මාධ්‍යවේදීන්, සංචාරක මාධ්‍ය සහ රූපවාහිනී වෘත්තිකයන්, සංචාරක බ්ලොගර්වරුන්, සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සහ බෙල්ජියම් සංචාරක ව්‍යපාරය පිළිබඳ තීරණ කාරකයින් 30 දෙනෙක් පමණ සහභාගී වූහ.

International Affairs

පවතින දරැණු ආර්ථික අර්බුදය හමුවේ ඇෆ්ගනිස්තානයේ දැරියන් ළමා මනාලියන් ලෙස විකිණීම ඉහළ ගොස් ඇතැයි වාර්තාවනවා.

International Affairs

යුරෝපා කලාපය, යළිත් කොරෝනා ව්‍යාප්තියේ අධි අවදානම් තත්ත්වයකට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙම ප්‍රවණතාව අඛණ්ඩව පැවතුනහොත් යුරෝපා මහද්වීපයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ශීත ඍතුවේදී මිලියන 2 ඉක්මවා යනු ඇති බවටයි එම සංවිධානය අනතුරු අගවන්නේ.

International Affairs

මරිජුවානා ජාවාරමක් සඳහා වෙබ් අඩවි භාවිත කළ පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ඉන්දියාවේ Amazon ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ.

International Affairs

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් කැලේස් ආසන්නයේදී අනතුරට

International Affairs

රට තුළ මේ වන විට පවතින ඉහළ උද්ධමනය අතාර්ථික ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් හටගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසනවා. මෙම තත්ත්වය ආසියාවේ පවතින දරුණුතම ආහාර උද්ධමනය ලෙසම සැලකිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

International Affairs

සීත ඍතුව අවසන්වීමට පෙර ජර්මානු ජනතාව කොරෝනා මර්දන එන්නත්කරණය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පෑන් පැවසුවේ මෙම ශීත ඍතුව අවසන් වන විට ජර්මනියේ සිටින සෑම කෙනෙකුටම එන්නත ලබා සුවය ලබා ගැනීම හෝ එන්නත් ලබා නොගැනීම නිසා මියයාමට සිදුවනු ඇති බවයි.

International Affairs

ලෝක ඉන්ධන මිල පාලනයට ගත් තීරණය

International Affairs

ඩෙන්මාර්කයේ සහ ජර්මනියේ සංචාරය නොකරන ලෙස අමෙරිකාව සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

International Affairs

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ශ්‍රී ලංකා සංචාරයේදී පැළඳි සිංහ ධජය සහිත මුව ආවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

International Affairs

එක්සත් රාජධානියේ ජලමානක කාර්යා‍ලයේ (United Kingdom Hydrographic Office - UKHO) මැදපෙරදිග සහ අප්‍රිකාවේ හවුල්කාරිත්ව හා සබඳතා ප්‍රධානී ටිමොති විලියම් ලුවිස් මහතාගේ (Timothy William Lewis) ප්‍රධානත්වයෙන් යුත් එක්සත් රාජධානියේ ජලමානක කාර්යාලයේ ධූත පිරිසක් නොවැම්බර් 22 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා රජයේ ඒකාබද්ධ ජල මානක ප්‍රධානී, රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න මහතා හමුවිය.

International Affairs

The United Nations (UN) Assistant Secretary-General (ASG) for the Middle East, Asia and the Pacific from the Department of Political and Peacebuilding Affairs – Department of Peace Operations Khaled Khiari will undertake his first visit to Sri Lanka from 23-25 November.

International Affairs

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සහ සාමය ගොඩනැංවීමේ සහ සාම මෙහෙයුම් කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.