Thursday, March 05, 2026
Follow Us
බිම් බෝම්බ 100ක් සොයාගත් වීරයා අවසන් ගමන් යයි

මිය යන විට වයස අවුරුදු 8ක්

කාම්බෝජයේ බිම් බෝම්බ 100කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට උදව් කළ ටැන්සානියාවේ අභිජනනය කළ මීයෙකු මිය ගොස් තිබෙනවා.

මිය යන විට මෙම මීයාගේ වයස අවුරුදු අටක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යෝධ අප්‍රිකානු මීයෙකු වන මාගවා නමින් හැඳින්වෙන එම මීයාගේ වීරත්වය වෙනුවෙන් පදක්කමක්ද පිරිනමා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(Aruna)