Tuesday, January 13, 2026
Follow Us
මිලානෝ හි නව කොන්සල් ජනරාල් නීලා වික්‍රමසිංහ

ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබේ. ඒ අනුව එම තනතුරේ වැඩ බාරගැනීම සඳහා ඒ මහත්මිය පසුගියදා එහි ළඟා වී තිබිණි.

මේ වනවිට නීලා වික්‍රමසිංහ මහත්මිය 70 හැවිරිදි වියේ පසුවෙයි.

පසුගිය මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කළ සේවයට කෘතගුණ සැලකීමක් වශයෙන් මෙම පත්වීම ලබාදී ඇති බව සඳහන්.

(LNW)