වත් ශ්‍රී ලාංකික හිටපු හමුදා නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව සංචාරක තහනම් පැනවීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
පාකිස්තානයේ රාජ්කොට් කම්හලේ කළමනාකරු පි‍්‍රයන්ත කුමාර මහතාගේ සිරුරට තෙල් දමා ගිනි තැබුවේ තමා බව මොහොමඞ් කලාම් නමැත්තා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
ඕමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් ඵලදායී ආරක්ෂාවක් ලැබෙන බව ෆයිසර් බයෝ එන්ටෙක් සමාගම පවසනවා. වෙනත් කොවිඩ් ප්‍රභේදවලට එරෙහිව එන්නත් මාත්‍රා දෙකකින් සපයන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ඕමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව එන්නත් මාත්‍රා තුනක් මගින් ලබා ගත හැකි බවයි ෆයිසර් සමාගම ප්‍රකාශ කර ඇත්තේ.
අල්කයිඩා සංවිධානය යළිත් වරක් ඇෆ්ගනිස්තානය තුළ ක්‍රමානුකූල වර්ධනයක් අත්කර ගනිමින් සිටින බව ඇමරිකාව පවසනවා.
නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තිස් වසරකට වැඩි කාලයක් සේවයේ නියුතු පිරිසකගේ දීර්ඝ කාලීන කැපවීමෙන් යුත් සේවය ඇගයීමට ලක්කිරීමක් වශයෙන් දින 6ක ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට ඔවුන්ට අවස්ථාව හිමිවිය. ඒ සඳහා මහ කොමසාරිස් කාර්යාලයීය කාර්ය මණ්ඩලයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ සේවය කළ සාමාජිකයින් පස් දෙනෙකු සහ ඔවුන්ගේ අඹුසැමියන් ඇතුළත් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායම අඟහරුවාදා (07) දින ශ්‍රී ලංකාව බලා පිටත්විය.
රත්නපුරයෙන් සොයාගැණුනු කිලෝ 510 ක් බරැති මැණික් පොකුරට අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ලන්සුවක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ, එංගලන්තයේ සුප්‍රසිද්ධ මැණික් වෙන්දේසියකදීයි.
ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දුවන බව ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ලෙස පසුගියදා වැඩභාරගත් මිසිකොෂි හෙදකි (Mizukoshi Hideaki) මහතා (09) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළේය.
කලාපීය සහයෝගීතාව, ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපවී සිටින බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය බදාදා සාර්ක් ප්‍රඥප්ති දිනයේදී අවධාරණය කළේය.
ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් තිබු යුද හමුදාවට අයත් හෙලිකොප්ටරයක් තමිල්නාඩුවේ, කුනූර් ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව වාර්තා වනවා.
The ban imposed on the inbound passengers from South Africa, Botswana, Lesotho, Namibia, Zimbabwe and Eswatini was lifted with immediate effect, the Civil Aviation Authority of Sri Lanka (CAASL) said
ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රවාට් මහතා ඊයේ (08) තමිනාඩු ප්‍රාන්තයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිණිය ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
Page 188 of 382