Thursday, February 05, 2026
Follow Us
International Affairs

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහිදී අද පැවැත්වෙනවා.

International Affairs

කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුව(2nd Regional Conference on Industrial Development -The 2nd RCID 2021) (10) ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ඇරැඹිණි.

International Affairs

තානාපති මනෝරි උණම්බුවේ මැතිණිය මොන්ටිනිග්‍රෝ ජනරජයේ ජනාධිපති මයිලෝ ඩුකනෝවික් මැතිතුමා වෙත සෙටින්ජේ හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී සිය අක්තපත්‍ර පිළිගැන්වූ අතර එතුමිය මොන්ටිනිග්‍රෝවේ අතිවිශේෂ සහ පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති ලෙස අක්ත ගන්වන ලදි.

International Affairs

අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ඇතුළත් කර තිබෙනවා.

International Affairs

අයිඑස්අයිඑස් සහ තලේබාන් සංවිධාන සබැඳි මත්ද්‍රව්‍ය ව්‍යාපාරයන්ට එරෙහිව ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඒකාබද්ධ ක්‍රියාන්විත දියත් කිරීමට සූදානම් බවට ඉන්දියානු නාවික හමුදාපති අද්මිරාල් කරම්බිර් සිංග් පවසයි.

International Affairs

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අද දින විදේශ අමාත්‍යංශයේ දී සිය ධූර කාලය අවසන් කළ ජපාන තානාපති අකිරා සුගියාමා මැතිතුමාට සමු දුන්නේ ය.

International Affairs

ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුව සඳහා වන ඉන්දියානු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පිහිටුවනු ලැබිණි. රැස්වීමේ ගෞරවනීය ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේමහතාට ආරාධනා කරන ලදී.

International Affairs

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානිය ගණනය කිරීම සදහා ඕස්ට්‍රේලියානු ආයතනයක සහාය ලබා ගනිමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

International Affairs

තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිණිය ඇන්ඩෝරා හි සම-කුමරු වන ජෝන්-එන්රික් විවෙස් Ι සිසිලියා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

International Affairs

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ, ඕස්ට්‍රේලියාව
සහ නවසීලන්තය අතරයි.

International Affairs

යුරෝපයට සිදුකෙරෙන ගෑස් සැපයුම අත්හිටුවන බවට බෙලරූස් රාජ්‍යය අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, යුරෝපා සංගමය හා බෙලරූස් රාජ්‍යය අතර දේශසීමා සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුදය හමුවේයි. බෙලරූස් රාජ්‍යයේ බටහිර දේශසීමාව සම්බන්ධයෙනුයි යුරෝපා සංගමය හා බෙලරූස් රාජ්‍යය අතර අර්බුදයක් හටගෙන ඇත්තේ.

International Affairs

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ අබුඩාබි හි පැවති පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්.

International Affairs

මියන්මාර හමුදා අධිකරණයක් විසින් අමෙරිකානු මාධ්‍යවේදියෙකුට වසර 11 ක සිර දඬුවමක් නියම කරනු ලැබ කර තිබෙනවා. 37 හැවිරිදි ඩැනී ෆෙන්ස්ටර් නම් වූ මෙම මාධ්‍යවේදියාට එල්ලවී ඇති චෝදනා වන්නේ සංක්‍රමණ නීති කඩ කිරීම, නීති විරෝධී හැසිරීම් සහ හමුදා පාළනයට එරෙහිව අදහස් දැක්වීමයි.

International Affairs

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා. ඒ, කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි එතෙක් කිසිඳු තරගයක් පරාජයට පත් නොවී සිටි පකිස්තානය කඩුළු 05 කින් පරාජයට පත් කරමින්.

International Affairs

මොඩර්නා එන්නත මගින් හෘදය ආශ්‍රිත සංකූලතා ඇති වීමේ අවදානමක්

International Affairs

ශ්‍රී ලංකා කෘෂි අපනයන ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජර්මනියේ ආනයන ප්‍රවර්ධන මධ්‍යස්ථානය (IPD) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව “කෘෂි නිෂ්පාදන අංශය සඳහා වන යුරෝපා සංගමයේ ප්‍රමිතීන් සහ සහතික කිරීම්” යන මාතෘකාව යටතේ කාබනික කෘෂි නිෂ්පාදන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංවිධානය කරන ලද වෙබිනාර් සාකච්ඡා මාලාවේ 4 වැනි වැඩසටහන සාර්ථකව පවත්වන ලදි.

International Affairs

චිලී රාජ්‍යයේ ජනපති සෙබස්ටියන් පිනේරා මහතා දෝශාභියෝගයට ලක්ව තිබේ.

International Affairs

World Bank Vice President for South Asia Hartwig Schafer yesterday concluded a six-day visit to Sri Lanka, reiterating the World Bank’s commitment to support Sri Lanka’s inclusive and resilient recovery from the COVID-19 pandemic, and emphasising the importance of investing in human capital.