Sunday, May 19, 2024
Follow Us
එළවලු හා පළතුරුවලටත් නව නීති

එළවලු හා පළතුව වර්ග 30ක් ගැන තීරණයක් ගනී


එළවලු සහ පළතුරු බොහොමයක් ප්ලාස්ටික් සහ පොලිතීන්වලින් ඇසිරීම අද (01) සිට ප්‍රංශය තුළ තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට පිපිඤ්ඤා, දෙහි වර්ග සහ දොඩම් ඇතුලු වර්ග 30ක් අයත්ය.

කෙසේවෙතත් තොග වශයෙන් අලෙවියේදී සහ සකස් කරන ලද එළවලු, පළතුරු සඳහා නව නීතිය බලාත්මක නොවන බව වැඩිදුරටත් වාර්තා කර තිබේ.

(Aruna)