Tuesday, May 07, 2024
Follow Us
චීන පොහොර සමාගමට අද ගෙවන මුදල

ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට මහජන බැංකුව සූදානම්


ණයවර ලිපියට අනුව චීන පොහොර සමාගමට ඩොලර් මිලියන 6.9 ක මුදලක් ගෙවන බව මහජන බැංකුව පවසයි.

එහි සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා පැවසුවේ අද (07) දිනයේදී එම මුදල ගෙවීමට කටයුතු කරන බවයි.

(Aruna)