
කෝටි 800ක මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ වරායේ බහලුම් 2කින් සොයා ගැනේ
කොළඹ වරායේදී බහාලුම් දෙකක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 463කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවත් එහි දළ වටිනාකම රුපියන් කෝටි 800ක් බවත් නියෝජ්‍ය පොලිස්පත් අශෝක ධර්මසේන මහතා පවසයි.
Aug.31























