Wednesday, September 16, 2026
Follow Us
ශ්‍රීලංකන් ගුවන්යානයකින් ජපන් සංචාරකයින් 200ක් දිවයිනට

ශ්‍රීලංකන් ගුවන්යානයකින් ජපාන සංචාරකයින් 200 දෙනෙකු ශ්‍රී ලංකාවේ ඊයේ (30) සංචාරය සඳහා එක් විය.

ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජානක කුමාරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්වුණි.

මෙම සංචාරකයින් සීගිරිය ඇතුළු ශ්‍රි ලංකාවේ ප්‍රධාන සංචාරක ස්ථාන නැරඹීමට නියමිතය.