Sunday, August 09, 2026
Follow Us
නුඹ නම් මා සොයාගත් ප්‍රේමයයි.
"නුඹ නම් මා සොයාගත් ප්රේමයයි.."

 

ඉතින්
අදටත් මම
පරණ මතක අස්සෙ
ඔයාව හෙමින් හොයනවා..
හමුවෙන්න නෙවෙයි..
ආයෙමත්
හිත රිදවගන්න..