
දෙවැනි රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර (24) වීථි සංචාරය කිරීමට නියමිත අතර, ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන්...
Aug.24


























