
පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට නෝර්වේ සහය
සුළං ශක්තිය, සූර්ය ශක්තිය සහ සාගරයේ උදම් රළ මඟින් නිපදවන ශක්තිය භාවිත කරමින් බලශක්තිය නිපදවීමට ශ්‍රී ලංකාවට සහය විය හැකි බව ශ්‍රී ලංකාවේ නෝර්වේ කොන්සලර් Sturle Harald Pedersen මහතා පවසයි.
Mar.19

සුළං ශක්තිය, සූර්ය ශක්තිය සහ සාගරයේ උදම් රළ මඟින් නිපදවන ශක්තිය භාවිත කරමින් බලශක්තිය නිපදවීමට ශ්‍රී ලංකාවට සහය විය හැකි බව ශ්‍රී ලංකාවේ නෝර්වේ කොන්සලර් Sturle Harald Pedersen මහතා පවසයි.
Mar.19

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ඛේතය ලබා ගැනීම සදහා ලියාපදිංචි කිරීමට සහයක් ලෙස විශේෂ WhatsApp අංකයක් හඳුන්වාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
Mar.18

අම්බලන්තොට - කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි වාර්තා වෙයි.
Mar.18

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කිරීම සහ ජනතාවගේ සුබසාධන අවශ්‍යතා අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ...
Mar.18

නිදහස බුක්තිවිඳීම සමාජයේ එක පිරිසකට පමණක් සීමා වී තිබුණ බවත්, සමස්ත ජනතාවට නිදහස බුක්තිවිඳීමට අවස්ථාව උදාකර දීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Mar.16

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් නැකත් කණ්ඩායමේ සාමාජිකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ඒකාබද්ධ නැකැත් සීට්ටුවකට එකඟතාවය හිමිව ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා...
Mar.16

සාමාන්‍ය පරිභෝජනය යටතේ රටේ දැනට පවතින තෙල් තොග සහ ඇණවුම් කර තිබෙන ප්‍රමාණයන් පිළිබඳ බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) විශේෂ හෙළිදරව්වක් කළේය.
Mar.18

පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සැලකිල්ලට ගෙන හෙට (18) පාර්ලිමේන්තුව රැස් නොවීමට අද (17) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ...
Mar.17

ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගරය කොමිෂන් සභාව අතර සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසට නිර්දේශ මෙරට දේපළ සංවර්ධන සමාගම් දෙකක් විසින් මූලික ගෙවීමක් සිදුකළද...
Mar.14

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2026.03.06 දින සිය සහතිකය සටහන් කළේය.
Mar.13

මෑත කාලීනව මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අදාළ යන්ත්‍රෝපකරණවලට කිසිඳු හානියක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර...
Mar.13

QR කේතය යටතේ, වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට (19) සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
Mar.18

මෙරට පරිසර කළමනාකරණ සහ අධීක්ෂණයේ වැදගත් පියවරක් තබමින්, "ජලජ පරිසරය නිරීක්ෂණය සඳහා වන දැවැන්ත දත්ත පද්ධතිය සහ දත්ත පදනම් කරගත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා (16) කැබිනට්...
Mar.18

ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ.
Mar.18

'ජාතික නාමල් උයන' ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
Mar.17

ඉන්ධන නිකුත් කිරීමේ QR කේත ක්‍රමවේදය තුළ දැනට පවතින තාක්ෂණික බාධාවන් අද(17) උදෑසන වන විට සම්පූර්ණයෙන්ම මඟහැරී යනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
Mar.17

මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුද තත්ත්වය හමුවේ එම කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතතාවය වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා...
Mar.19

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වෙයි.
Mar.14

මැදපෙරදිග පවතින ආතතීන් දිගටම පැවතුනහොත් ඉන්ධන සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට ඉන්දියාව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වෙයි.
Mar.13

නෞකාව ගාල්ලේ සිට නාවික සැතපුම් 19 ක් පමණ දුරකදී මුහුදුබත් වුණේ පසුගිය 4 වනදා.
Mar.13

ඉරානය විසින් බහරේනය වෙත මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර රැල්ලක් දියත් කර තිබෙන බව වාර්තා වෙයි.
Mar.12

කතිර රටා ගෙත්තම් මවනා සිත්තම් අතරින් මේ ගෙන එන්නේ ටියුලිප් මලින් හැඩ කළ අනගි නිර්මාණයකි. ආලින්දයේ බිත්තිය සරසන්න වගේම කොට්ට උර, ඇඳ ඇතිරිලි සරසන්නත් කදිමයි.
Feb.19