Wednesday, February 12, 2025
Follow Us

Social and Equity

අද විදුලි කප්පාදුවක් නෑ

නවම් පොහොය දිනය හේතුවෙන් අදට (12) නියමිත විදුලි කප්පාදුව සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

Feb.12

agamya fb banner

Social and Equity

Social and Equity

අද විදුලි කප්පාදුවක් නෑ

නවම් පොහොය දිනය හේතුවෙන් අදට (12) නියමිත විදුලි කප්පාදුව සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

Feb.12

Social and Equity

පසුගිය රජයයන්ගේ සැළසුම් රහිතකමත් අදූරදර්ශී වැඩපිළිවෙළත් විදුලිය බිඳ වැටීමට හේතුවයි

ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි හොඳින් සැළකිලිමත් නොවී අදූරදර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කලාපයත්, තාක්ෂණය පිළිබඳ වැටහීමක් නැති දුර්වල මගපෙන්වීමත් හේතුවෙන් ඊයේ දිවයින පුරා විදුලිය ඇණහිටීමට...

Feb.10

Social and Equity

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් – අගමැති

clean sri lanka වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

Feb.09

Social and Equity

මාර්තු 10 සිට තුන්වැනි පන්තියේ වෙනසක්

උඩරට මැණිකේ,පොඩි මැණිකේ සහ තෛලෙයිමන්නාරම දුම්රියවල තුන්වැනි පන්තියේ වෙන්කළ ආසන පහසුකම ඉවත් කිරීමට, දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Feb.06

Social and Equity

මහාචාර්ය නීලිකා මලවිගේට ජාත්‍යන්තර තනතුරක්

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කර තිබේ.

Feb.06

Political

Political

ඉදිරියේදී ගුරුවරුන් ඇතුලු සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩීවීමක්

ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසූවාය.

Feb.09

Political

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු 158 දෙනාම එකඟයි- අගමැතිනී

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

Feb.07

Political

දේශපාලඥයින් 43ක් ගත්තු වන්දි මුදල් ගැන විශේෂ අනාවරණයක්

පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලඥයින් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද...

Feb.06

Political

පොල් වගාව දියුණු කරන්න මෙවර අයවැයෙන් මුල්‍ය ආධාර

පොල් වගාව දියුණු කිරීමට මෙතෙක් කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොතිබීම හේතුවෙන් පොල් හිඟය නිර්මාණය වී ඇතිබව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

Feb.05

Political

SJB challenges Govt. on economic policies, taxation and corruption allegations

SJB MP Dr. Harsha de Silva accuses Govt. of breaking tax promises and misleading on debt restructuring  Claims Govt. backtracks on tax threshold increase from Rs. 100,000 to Rs. 200,000 undermining...

Feb.03

State

State

බුද්ධිමය දේපළ ලේඛන ඩිජිටල්කරණයට අනුමැතිය

ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Feb.12

State

සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණයට නව පද්ධතියක්

නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

Feb.12

State

වැඩබලන අමාත්‍යවරු 04 දෙනෙක් පත් කෙරේ

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක්...

Feb.10

Cabinet Decisions

2025.02.04 - අමාත්‍ය මණ්ඩල තීරණ

2025.02.04 - අමාත්‍ය මණ්ඩල තීරණ

Feb.05

State

සහල් පාලන මිලෙහි වෙනසක් නැහැ- වී වලට සහතික මිලක්

සහල් සඳහා පවතින පාලන මිල කිසිසේත්ම වෙනස් කිරීමක් සිදු නොකරන බවත් ගොවියාට වී සඳහා සාධාරණ සහතික මිලක් වී අලෙවි මණ්ඩලය ප්‍රකාශයට පත්කළ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

Feb.05

International Affairs

International Affairs

ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාරයේ තෙවන දිනය අදයි (12).

Feb.12

International Affairs

ජනපති අනුර සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් හමු වෙයි

ලෝක රාජ්‍ය සමුළුව අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා අතර හමුවත් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි

Feb.12

International Affairs

President Anura Kumara Disanayake Receives Warm Welcome at Dubai International Airpor

President Anura Kumara Disanayake, along with his delegation, arrived at Dubai International Airport this afternoon (10) to participate in the World Governments Summit (WGS) 2025, which is scheduled to take...

Feb.10

International Affairs

සංචාරක ව්‍යාපාරය විදේශ විනිමයේ ප්‍රධාන කොටසක් නිපොන් පදනමේ සභාපති

විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන අංශයක් ලෙස සංචාරක ව්‍යාපාරය පවතිනු ඇතැයි නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා මහතා පැවසුවේය.

Feb.10

International Affairs

පළමුවන බිම්ස්ටෙක් තරුණ සමුළුව ඇරඹෙයි

බිම්ස්ටෙක් සාමාජික රටවල තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ විවිධ හැකියාවන් ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා යොදා ගැනීම අරමුණු කරගත් පළමු තරුණ සමුළුව ඊයේ (08) ඉන්දියාවේ අහමදාබාද් හි දී ආරම්භ...

Feb.09

Women

Cookery

කොස් බර්ගර්

සිහින් තීරු ඉරාගත් කොස් මදුළු 7-8ක් (කොස් ඇට නැතුව) තෙල් මේස හැඳි 2ක් චොප් කර ගත් ලූනු මේස හැඳි 2ක්

Jan.29

Cookery

වම්බටු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය දිගටි වම්බටු කරල් 2 ළූණු ගෙඩියක් තක්කාලි ගෙඩියක් අමුමිරිස් කරල් කිහිපයක් බිත්තර 1 තෙල් ටිකක් සෝයා සෝස් මේස හැඳි 2 තක්කාලි සෝස් ටිකක් කෑලි මිරිස් ඉඟුරු සුදුළූණු පේස්ට් සීනි තේ හැඳි 2 පොඩියට කපාගත් කැරට් ටිකක් ලුණු කුඩු ටිකක්   වම්බටු තරමක් ඝණකමට...

Jan.22

Cookery

අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් රසට හදන කෑමක් - කේසරි

අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් රසට හදා ගන්න පුළුවන් කෑමක්.. 

Jan.20

Cookery

හතු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය හතු 200g කුඩාවට කපාගත් බී ළූණු ගෙඩියක්

Jan.19

Cookery

සවස තේ වේලාවට බිත්තර මෆින්

බිත්තර 4 එළකිරි කෝප්ප/ෆ්‍රෙෂ් මිල්ක් 1/2 චීස් කෑලි 2ක් කුඩාවට කෑලි කපාගත් සොසේජස් හෝ මස්

Jan.19