Wednesday, February 11, 2026
Follow Us
අද විදුලි කප්පාදුවක් නෑ

නවම් පොහොය දිනය හේතුවෙන් අදට (12) නියමිත විදුලි කප්පාදුව සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.