Thursday, January 08, 2026
Follow Us
සවස තේ වේලාවට බිත්තර මෆින්
බිත්තර 4
එළකිරි කෝප්ප/ෆ්රෙෂ් මිල්ක් 1/2
චීස් කෑලි 2ක්
කුඩාවට කෑලි කපාගත් සොසේජස් හෝ මස්
කුඩා කැබලි කැපූ තක්කාලි
සිහින්ව ලියා ගත් ළුණු
බටර් තේ හැන්දක්
ලුණු සහ ගම්මිරිස්
 
සාදාගන්නා ආකාරය:
අවන් එක 180°C උෂ්ණත්වයට per heat කරන්න. දැන් බිත්තර ටික හොඳින් ගසා ගන්න. ඉන්පසු එයට කිරි සහ චීස් දමා මික්ස් කර එයට සොසේජස් ළුණු සහ තක්කාලි එකතු කර හොඳින් ගසන්න.
මෆින් ට්රේ එක ගෙන කප් වල බටර් තවරාගෙන ඒ මෆින් කප් එකකින් බාගයක් පමණ වැසෙන සේ සාදා ගත් මෆින් මිශ්රණය දමා ගන්න. මෆින් ට්රේ එක එම උෂ්ණත්වයේම විනාඩි 20ක් පමණ වෙලාවක් බේක් කර ගන්න.
 

අන්තර්ජාලයෙන්