Tuesday, October 06, 2026
Follow Us

උඩරට මැණිකේ,පොඩි මැණිකේ සහ තෛලෙයිමන්නාරම දුම්රියවල තුන්වැනි පන්තියේ වෙන්කළ ආසන පහසුකම ඉවත් කිරීමට, දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ, මාර්තු මස 10 වැනිදා සිට එම මැදිරි සාමාන්‍ය මැදිරි ලෙස ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

අඩු මුදලට තුන්වැනි පන්තියේ මැදිරිවල ගමන් කිරීමට ජනතාවට අවස්ථාව දීම, එහි අරමුණයි.