
අද සිට තෙදිනක මදුරු මර්දන විශේෂ ජාතික වැඩසටහනක්
විශේෂ මදුරු මර්දන ජාතික වැඩසටහනක් අද (08) ආරම්භ වන අතර හෙට (09) සහ අනිද්දා (10 ) යන දිනයන්වල පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. පසුගිය ස්වභාවික ව්‍යසනය සමග කසළ තත්ත්වය සහ වර්ෂාවේ...
Jun.08

විශේෂ මදුරු මර්දන ජාතික වැඩසටහනක් අද (08) ආරම්භ වන අතර හෙට (09) සහ අනිද්දා (10 ) යන දිනයන්වල පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. පසුගිය ස්වභාවික ව්‍යසනය සමග කසළ තත්ත්වය සහ වර්ෂාවේ...
Jun.08

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීමේදී ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රය ප්‍රධානතම දායකත්වය ලබාදෙන ක්ෂේත්රය බවත්, 2025 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 17.25ක අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 4.9ක්ම ඇඟලුම් ක්ෂේත්රයෙන් ලැබී ඇති බවත්...
Jun.10

විශේෂ මදුරු මර්දන ජාතික වැඩසටහනක් අද (08) ආරම්භ වන අතර හෙට (09) සහ අනිද්දා (10 ) යන දිනයන්වල පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. පසුගිය ස්වභාවික ව්‍යසනය සමග කසළ තත්ත්වය සහ වර්ෂාවේ...
Jun.08

ජුනි 8 වැනි දිනට යෙදී ඇති ලෝක සාගර දිනය නිමිත්තෙන් කොළඹ වරාය නගරයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (6) පැවැත්විණ.
Jun.07

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම පහළ බැස තිබූ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම යළි ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර...
Jun.07

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගත් ආකාරය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE/ කෝප්) විසින් වාර්තාවක් කැඳවනු ලැබීය.
May.27

“ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත...
May.20

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (12) උදෑසන අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ඉන් පිටය ගොස් තිබේ.
May.12

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජය තහවුරු කරගත් ජනප්‍රිය නළු ජෝෂප් විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස අද (10) චෙන්නායිහි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී දිවුරුම් දුන්නේය.
May.10

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රවල සිදුවන නව ප්‍රතිසංස්කරණවලට අනුගත වෙමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද අදාළ වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (06) පාර්ලිමේන්තුවේදී...
May.06

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ මඟපෙන්වීම යටතේ, උසස් අධ්‍යාපනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සැකසීමේ කටයුතු විද්වත් කමිටුවක දායකත්වයෙන් මේ දිනවල සිදු කරමින්...
Jun.07

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ඒ අනුව, ජුනි මස 05 වැනිදා නිල ගැසට් පත්‍රය මඟින් නිකුත් කර ඇති මෙම පනත් කෙටුම්පතට අනුව, යෝජිත නීති...
Jun.06

2025 වසරට අදාළ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය ලබන 07 වෙනිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Jun.05

2025 - 2029 වසර පහ තුළ හෙද සේවාවට 13600ක් බදවා ගැනීමේ ඉලක්කය සම්පුර්ණ කිරීම වෙනුවෙන් තවත් 3000ක්, සිසු හෙද පුහුණුවට බදවා ගැනීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ.
Jun.03

කෙරවලපිටිය අන්තර් හුවමාරුව ඇතුළුව කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයේ මාර්ග ආලෝකකරණ පද්ධතිය පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
Jun.02

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙයි.
Jun.08

ශ්‍රී ලංකාව සඳහා වතිකානු තානාපතිවරයා ලෙස නම් කරන ලද අති උතුම් මොන්සිනියර් ඇන්ඩ්‍රි ජොස්වොවිච් (H.E. Monsignor Andrzej Jozwowicz) ම මැයි 2හතා අද (29 ) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය...
May.29

සිංගප්පූරුවේ කැපෙල්ලාහි දී පසුගියදා පැවැත්වුණු Asia Tech x Singapore (ATxSG) 2026 ජාත්‍යන්තර තාක්ෂණික සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රමුඛ දූත පිරිසක් සහභාගී...
May.29

තමිල්නාඩු මහ ඇමති සී ජෝසප් විජේ අද (27) නවදිල්ලියේදී අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ.
May.27

ජර්මනියේ ආර්ථික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඕෂනියා කලාපය සඳහා වන විදේශ ආර්ථික ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂ සහ ප්‍රධානී ටෝබියාස් පියර්ලින්ග්ස් (Tobias Pierlings) මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම්...
May.27

අවශ්‍ය ද්‍රව්‍ය අල ග්‍රෑම් 300ක් ලූනු ග්‍රෑම් 50ක් පාස්ලි ග්‍රෑම් 20ක් අමු මිරිස් කරල් 3ක්
Jun.08

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු...
Apr.02

වශ්‍ය ද්‍රව්‍ය හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,
Mar.23

අවශ්‍ය ද්‍රව්‍ය කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු...
Mar.23