Tuesday, May 12, 2026
Follow Us
දිවිය අවසනක්වනතුරුම
ඝණදුරු පහවෙන්න කුමට තවත් පහන් එලි
මවකට දරුවො මිස නැහැ හිතට සැනසිලි
නැතුවාට රන් රිඳී විසිතුරු සළුපිළි
දරු සෙනෙහෙ ඉදිරියේ මව..
ගලන ගඟ සේය මහවැලි.......
කල නොහැක්කක් නොමැත දරුවන් වෙනුවෙන්
බියක් විඩාවක් නැහැ දැනුනෙ
කිසිමොහොතකින්
මහාමේරු පර්වතය සේ නොසැලමින්
දිවිය අවසනක්වනතුරුම
කැපවෙයි මව තම දරුවො වෙනුවෙන් ...
**අරෝෂා දමයන්ති **
(අරලියා )