Friday, August 14, 2026
Follow Us
මෝදි හා විජේ අතර හමුවක්

තමිල්නාඩු මහ ඇමති සී ජෝසප් විජේ අද (27) නවදිල්ලියේදී අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ. 

එහිදී ප්‍රාන්තයට අදාළ කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තමිල්නාඩුවේ බලයට පත්වීමෙන් පසු විජේ නවදිල්ලිය වෙත ගිය ප්‍රථම අවස්ථාව ද මෙය වන බව සඳහන් වේ.