Monday, June 08, 2026
Follow Us
ජාත්‍යන්තර සාගර දිනය අදයි
ජාත්යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබේ.

 

1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදී ජගත් සාගර දිනයක් ප්රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්රථම වරට අවධානයට ලක් විය.
එහි ප්රතිපලයක් ලෙස, 2008 වසරේදී, ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්රකාශයට පත් කෙරිණි.
 
සාගරය, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයක්.
 
මිනිසාට අවශ්ය ඔක්සිජන් ප්රතිශතයෙන් සියයට 50 ත් 85 ත් අතර ප්රමාණයක් සාගරයෙන් හිමි වේ.