Friday, April 11, 2025
Follow Us
Beauty

පැහැපත් සමක් සහිත හැඩකාර මුහුණකි. එහි කිසිදු රැල්ලක් පෙනෙන්නට නොමැත. වයස හතළිස් ගණනක් වුවද ඒ වුවන නම් අවුරුද 20ක 25ක තරුණියකගේ මෙන් ප්‍රභාවත්ය.

Beauty

මැයි 25 වැනි දිනට යෙදුණු ලෝක තයිරොයිඩ් දිනය හා තයිරොයිඩ් පිළිබඳ දැනුවත් කිරීමේ සතිය නිමිත්තෙනි.

Beauty

ගැහැනු දරුවකු උපත ලැබීමත් සමග ඇය දිනෙන් දින වසරින් වසර වැඩෙන විට නිරෝගී සම්පන්න වීම අතිශයින්ම වැදගත් වේ. මන්දයත් කාන්තාවකගේ කුසින් මෙලොවට දායාද වන ජනිතයන් නිසාවෙනි. එවැනි භාරදුර වගකීමක් දරන කාන්තාව සැමවිටම නිරෝගි සම්පන්න ව සිටීම අතිශයින්ම වැදගත් වේ.

Beauty

මිහිපිට උපන් සැමට 'සුව සම්පත' තරම් වටිනා සම්පතක් තවත් නැත. එහෙත් අපේ සමාජයේ බහුතරයක් ඒ ගැන සිතන්නේ නැති තරම්. දවසින් දවස විවිධාකාර ලෙඩ රෝගවලට බොහෝ අය ගොදුරු වන්නේ එහෙයිනි.

Beauty

පැහැපත්, දීප්තිමත් සම ළඳකට වාසනාවකි. ඒ නිසාම දිදුලන ලස්සන සමක් හැම තරුණියකගේම පැතුමකි. නිරෝගී, පැහැපත් සමක් ඕනෑම තරුණියකගේ හීනයක් වී ඇත. හීන දුටු පමණින් දිදුලන සමක් හිමි කර ගන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඒකත් හීනයක් තමයි.

Beauty

කුමනාකාරයේ අනපේක්ෂිත සිදුවීමක දී වුවත් ඔබ පළමුවෙන් ම කළ යුත්තේ කලබල නොවීමයි

Beauty

දෘෂ්ඨි දෝෂ සඳහා කණ්ණාඩි මිල දී ගැනීම ඔබ සිතන තරම් පහසු දෙයක් නොවෙයි. ඔබ තෝරා ගන්නා කණ්ණාඩියෙන් ඔබේ පෙනුමට ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්. එය පෞරුෂයට කෙළින්ම සම්බන්ධ වන අතර මුහුණේ හැඩය, සමේ වර්ණය, හිසකෙස් මෙන්ම ජීවන රටාවට අදාළ විවිධ නිර්ණායක අනුව තෝරා ගැනීම අත්‍යවශ්‍ය වේ.

Beauty

සැමියා ගේ ආදරය දිනා ගන්න නම් හොඳම මන්ත්‍රය රසවත් ගුණවත් ආහාර වේලකින් සැමියාට සංග්‍රහ කිරීමයි. මිත්තණියන් පරම්පරා ගණනක් පුරා දෙන මේ අවවාදය අදටත් ඉතා වටිනවා. ආදරයට වගේ ම සුවසෙතටත් යහපත් උදර පෝෂණය උපකාරී වෙනවා. ලෙඩ රෝග ගැන කතා කිරීමේදී අපට උදරය ගැන සිහි වන්නේ උදරාබාධයක් ඇති වුණොත් පමණයි. එහෙත් බොහෝ ලෙඩ රෝගවලට ආමාශයේත් අන්ත්‍රවලත් සෞඛ්‍ය බලපානවා. මේ නිසා අපට උදරයේ සුවසෙත ගැන විමසිලිමත් වීම ඉතා වැදගත් වෙනවා.

Beauty

සෑම කළු වලාවක ම රිදී රේඛාවක් තිබෙනවාක් මෙන් වසංගතයකදී වුවත් යහපත් දෙයක් සිදු වීය හැකිය. කෝවිඩ් - 19 සමඟ සිදුවූ වැදගත් ම හා යහපත් දෙයක් වන්නේ සබන් ගා දෑත් සේදීමේ පුරුද්ද උදෑසන තේ කෝප්පය පානය කිරීම හා සමානව අපේ දෛනික ජීවිතයට එක් වීමයි. අප සබන් ගා දෑත් සේදිය යුත්තේ කෝවිඩ් - 19 ආරක්ෂා වීමට පමණක් නො වෙයි. බෝ වන රෝග සියයට අසූවකින් වළක්වා ගැනීමට මේ යහපත් සුව පුරුද්ද හේතු වෙන බව සොයා ගෙන ඇත.

Beauty

යන යන තැන දුගඳ පතුරුවන, උරුලෑවන් මෙන් ශරීරගත වන සෑම තැන ම රෝගී කරන අහිතකර ද්‍රව්‍ය මිහිපිට ඕනෑතරම් ය. දුම් කොළය එවැන්නකි. දුම් කොළය කෑමට ගත්ත ද දුම්වැටිය ඉරුව ද එය සිරුරට උග්‍ර විසකි. එනිසා ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලෝක දුම්වැටි විරෝධී දිනය ලෙස දින දසුනේ දිනයක් වෙන්කර තිබෙයි.

Beauty

සෑම කාන්තාවකගේ ම සිහිනය පැහැපත් සමක් හා හැඩැති සිරුරකි. එහෙත් බොහෝ කාන්තාවන් තම රූමත්බව වැඩිකර ගැනීමට කියා ප්‍රධාන ස්ථානයක් ලබා දෙන්නේ මුහුණේ සම පැහැපත් කර ගැනීමටයි. මුහුණ කියන්නේ එක් ඉන්ද්‍රියයක් නොව, ඉන්ද්‍රියයන් රැසක එකතුවකි. ඒ නිසා මුහුණේ සම පැහැපත් කර ගැනීමට පමණක් නොහිතා නළල, ඇහිබැම, නාසය, දෙතොල, කම්මුල්, මුහුණේ සම යන මේ සියලු ඉන්ද්‍රියයන් සුන්දර කර ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. එවිට ඔබේ වත වඩාත් සොඳුරු වේවි.

Beauty

ශරීරයට හිතකර පෝෂ්‍යදායි ආහාර පිළිබඳ දැනසිටීම ම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒවා ලබාගත හැකි ප්‍රභවයන් මොනවාද? එම පෝෂ්‍යදායි ආහාර ශරීරයට උරා ගැනීම සඳහා කළ යුතු දේ මොනවාද? යනාදී කරුණු පිළිබඳත් දැන සිටීම අතිශය වැදගත්.

Beauty

හිරණ්‍යාගෙයි සේමිතගෙයි එකම දෝණි හිරුකි ඉගෙනීමට උනන්දු දක්ෂ දරුවෙකි. මොන තරම් කාර්යබහුල දිවිපෙවතක් ගත කළත් ඔවුන් ඇගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බලන්නට අමතක කළේ නෑ.

Beauty

ශ්‍රී ලංකාව තුළ පවතින ශාක අතරින් මිනිසාට ඉතා ප්‍රයෝජනවත් වටිනා ශාකයක් ලෙස කොස් ගස හදුනා ගත හැකිය. බත් ගස නමින් විරුදාවලි ලත් මෙම ශාකය මිනිසාට නොයෙක් ආකාරයෙන් ප්‍රයොජනවන් වේ. අතීතයේ සිටම ජනයා කොස් ගසට දක්වන්නේ ඉමහත් ගෞරවයකි. කොස් ගසේ ඵලය නොයෙක් ආකාරයෙන් ඉවුම්පිහුම් කටයුතුවලදී සකසා ආහාරයට ගනු ලබයි. වර්තමානයේ සල්ලි දී අප ලබා ගන්නා රෝගකාරක ක්ෂණික ආහාර වර්ග වලට වඩා පෝෂ්‍ය පදාර්ථ රැසක් කොස් ආහාරයට ගැනීමෙන් ලබා ගත හැකිය. හොඳින් පැසුණු කොස් තම්බා ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රමාණයක් ලබා ගත හැකිය. කොස් ඇට ආහාරයට ගැනීමෙන් ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් ශරීරයට ලබා ගත හැකි අතර නිර්මාංශ පුද්ගලයන් සදහා වඩාත් උචිත පෝෂ්‍යදායි ආහාරයක් වේ. ඉදුණු වැල වරකා ආදිය ආහාරයට ගැනීමෙන් ,ශරීරයට අවශ්‍ය ග්ලුකෝස් ,සුක්‍රෝස් ,පෘක්ටෝස් යනාදී පෝෂ්‍ය සංඝටක බොහොමයක් ලබා ගත හැකිය. එමෙන්ම ,

Beauty

විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට යන්නට පෙර මේ ලිපිය කියවන්න...

Beauty

දෙනෙත් හැර බලන්න මේ ඔබේ ලෝකයයි

Beauty

හැඩ වෙන්න නම් ව්‍යායාම අත්‍යවශ්‍යයි

Beauty

මනෝ උපදේශිකා

අමා දිසානායක ආදරණීය දියණිය වෙනුවෙන් හෙළි කරදෙන හෙට දිනන මඟ