Sunday, July 12, 2026
Follow Us
Beauty

ළඳකගේ රුසිරු බව කියන කෙස් කලඹ ඇයටම අනන්‍ය වූවකි. එහෙත් විවිධ හේතු නිසා මේ ලස්සන කෙස් කලඹ විවිධ හානිවලට ලක් වී ඇගේ රුසිරු නැති කළ හැකියි. ඒ නිසාම කෙස් කලඹ රැක ගැනීම කාන්තාවකට අතිෂයින් වැදගත් වූවකි.