Thursday, November 06, 2025
Follow Us
State

මහ මැතිවරණයට අදාළ පෝස්ටර්,කටවුට් සහ අංක ප්‍රදර්ශනය කිරීම වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

State

මැලේසියාවේ සිට නැව් මගින් මෙරටට ගෙන ඒමේදී ලිපිනයන් අපැහැදිළි වී ඇති පාර්සල් තොගයෙන් ඇතැම් පාර්සල්වල හිමිකාරත්වය ඒවායේ බාර්කෝඞ් අංක හරහා හඳුනාගත හැකි ක‍්‍රමවේදයක් සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.

State

ඉකුත් ජනාධිපතිවරණයේ දී මෙන් මෙවර මැතිවරණය සඳහා ද කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රමාණ කිහිපයකින් යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

State

ලිපින අපැහැදිලි වීම නිසා බෙදා හැරීමට නොහැකිව මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබෙන පාර්සල්වල තොරතුරු ලබා දීමට මැලේසියාව එකඟතාව පළකර තිබේ.

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ඡන්ම දිනය අද (20) ට යෙදී තිබේ.

State

අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනය පාසල් යළි ඇරඹීමෙන් අනතුරුව තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

State

රජයෙන් ලබාදුන් මාස 6 ක සහන කාලය අවසන් වනතෙක් කිසිඳු හේතුවක් මත ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය ආයතනවලට වාහන නැවතත් අත්පත් කරගත නොහැකි බව පොලීසිය අවධාරණය කරයි.

State

සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් සිසුන් දසදහසකට පාඨමාලා ශිෂ්‍යත්ව- අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය එක්වෙයි.

State

All cinema halls in the country will open on Saturday, June 27, the Film Exhibitors Association said today.

State

The Education Ministry is waiting for the recommendations by the Director General of Health Services for the purchasing of thermometers to be used in schools countrywide to check the temperatures of students as a health precaution for Covid-19, The Sunday Morning learnt.

State

උතුරු මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්ෂණය කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීරිගම - රිලවුලුව කොටසේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරන ICC ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කළේය.

State

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා රාජ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදීමට කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඉංගී‍්‍රසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම, පිරිවෙන් විෂය මාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දියයුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

State

මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. එම කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ බොහෝවිට ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව පස්වරු 05 දක්වා දීර්ඝ කිරීමට ඉඩ ඇති බවයි.

State

In a sense, President Gotabaya Rajapaksa who celebrates his 71st birthday (June 20) has received his birthday present already in the form of high appreciation from many foreign leaders as well as the World Health Organization for the success in managing the COVID19, a devastating pandemic that baffled even most powerful countries and their leaders.

State

වතු සේවකයෙකුගේ මූලික වැටුප වන රුපියල් 700ට අමතරව මිල කොටස් අතිරේක දීමනාව(price share supplement),නිෂ්පාදන දීමනාව(productivity incentive) සහ පැමිණිමේ දීමනාව(attendance incentive) යන දීමනාද ඇතුලුව වතු සේවකයෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා විසින් වතු සමාගම් හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

State

මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීමේ කටයුතු අවසන් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

State

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මැලේසියානු තැපැල් ආයතනය හරහා ප්‍රමාද වී මෙරටට ලැබුණු පාර්සල් වල ලිපින අපැහැදිලි වීම නිසා බෙදාහැරීම ඇන හිට තිබෙන පාර්සල් හිමි පාරිභෝගිකයන් වෙත කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර තැපැල් සේවා අංශයේ අධිකාරී ඉදුනිල් කහවල මහතා පවසයි

State

President Gotabaya Rajapaksa met with the EU ambassadors at the Presidential Secretariat (june 18). The discussion centered on rebuilding the economy after passing the COVID-19 crisis.