Thursday, November 06, 2025
Follow Us
State

Opportunity is now open to commence productions in many sectors with the limiting of imports of several non-essential items, President Gotabaya Rajapaksa said.

State

The Department of Government Printing has stated that the printing of ballot papers for 18 districts for the 2020 general election has been completed.

State

Acting IGP ordered the Criminal Investigation Department (CID) to immediately launch an investigation into the statement made by former Deputy Minister Vinyagamoorthy Muralitharan alias Karuna Amman, Police Spokesman Jaliya Senaratne said.

State

A National Election Complaints Center has been established to receive complaints regarding promotions or demotions of any party/ group/ candidate or any action causing hindrance to the conduct of free and fair election during the election period, the National Election Commission said.

State

The conducting of virtual meetings of Parliament Committees is to be proposed, the Parliament Secretariat said yesterday.

State

ආර්ථිකය ගොඩනැංවීමේ දී බාධා වන යල් පැන ගිය නීති රීති පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්ට දැනුම් දී ඇත.

State

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව නැතිව කාර්යයන් සිදුකිරීම ඉතාමත් අපහසු කාර්යයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

State

Director General of Health Services Dr. Anil Jasinghe yesterday issued strict conditions under which cinema halls will be allowed to reopen from 27 June.

State

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව දීර්ඝ කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.

State

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පස්වරු 06 ට කථානායක නිල නිවසේදී පැවැත්වේ.

State

පොදු ප්‍රවාහන සේවාවලට අමතරව වාහන ලීසිං සහනය මෝටර් රථ ඇතුළු අනෙකුත් වාහනවලටද මාස 6ක කාලයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව, ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල්, ලීසිං සහ මූල්‍ය ආයතනවල ක්‍රියාකාරකම් පිළිබඳව සොයාබැලීමට පත්කරන ලද කමිටුවේ සභාපති හරිගුප්තා රෝහණධීර මහතා පවසයි.

State

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම යැයි සඳහන් කරමින් රුපියල් 5000ක නෝට්ටුවක් ද සමඟින් පසුගිය දා අරලියගහ මන්දිරයට ලිපියක් යොමු කළ හිටපු ගම්සභා සභිකයකු වූ මැදිරිගිරියේ පදිංචි අසූහය වියැති එස්.බී හේවාහැට මහතා ( 20) පෙරවරුවේ තමන් අතින්ම එම මුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන්නේය.

State

මෙවර මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිතා කිරීමට ඉල්ලුම් කර තිබූ 47,000 කට අධික අයදුම්කරුවන් පිරිසකගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ අදාල අයදුම්පත් නියමිත පරිදි සම්පූර්ණ කර නොතිබීමයි.

State

“අපෙන් පෞද්ගලිකව පළිගැනීම සදහා ගෙන ආ 19 වැනි සංශෝධනය අද විහිලු ව්‍යවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මැතිවරණය ඉතා ඉහලින් ජයග්‍රහණය කරවා තුනෙන් දෙකක බලයක් ලබාදීමට ජනතාවට තියෙනවා” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වාරියපොල දී පැවසීය.

State

A special committee has been appointed to finalise the dates to conduct the 2020 GCE Advanced Level Examination.

State

දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්‍ෂේත‍්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පවසන්නේ දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය බවයි.

State

සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණ පැවැත්වීම හා කොවිඩ්-19 වැළැක්වීම සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද (22 වැනිදා) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

State

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය හෙට (22) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නෙත් නිවුස් වෙත පැවසුවේ එම ගැසට් නිවේදනය බොහෝවිට හෙට මධ්‍යම රාතී‍්‍රයේදී නිකුත් කෙරෙනු ඇති බවයි.