උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දිනයන් අද (20) ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡාවකදීයි.
සුළු අපනයන බෝග ආනයනය මේ වන විට නවතා ඇති බැවින් ඉදිරියේ දී මෙරට බෝග සඳහා ඉහළ මිලක් ලැබෙනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
The ministry of education has decided to extend the ongoing interim school holiday by another week.
ත‍්‍රස්තවාදී කටයුතුවලින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් නිශ්චල සහ චංචල දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සදහා විශේෂ ඒකකයක් අද (20) සිට ස්ථාපිත කෙරෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව තුළ කොවිඩ් මධ්‍යස්ථානයක් හෙට සිට ආරම්භ කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය ප්රකාශ කළේ ය.
State Intelligence Service (SIS) comes under the Defence Ministry and is not bound to provide intelligence to the Police, former IGP N.K. Illangakoon yesterday informed the PCoI on the Easter Sunday attacks.
බලයේ රැඳී සිටින විට පුරාවිද්‍යා ස්ථානයක් හෝ නිධන් තැන්පත් කොට ඇති ස්ථානයක් ඉතුරු කළේ නැති ඇතැම් පිරිස් අද පුරාවිද්‍යා ස්මාරක සම්බන්ධයෙන් තමන්ට මඩ ගැසීමට උත්සාහ දරන බව ශ් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
The Government will announce its decision on resuming the repatriation of nearly 40,000 Sri Lankans living abroad early next week, the Sunday Observer learns.
The Election Commission will have a special meeting tomorrow (20) with the health experts and the police to discuss modalities for the arrangement of voting facilities for those at quarantine centres or under self-quarantine, an official said.
Schools will reopen on 27 July only for Grade 11, 12 and 13, the Ministry of Education said yesterday.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඉදිරිපත් කළ ප්රචණ්ඩ අන්තවාදී මතවාදයන්ට සම්බන්ධ සැකකරුවන් පුනුරුත්තාපනය කිරීමේ රෙගුලාසි කෙටුම්පතට ද සංශෝධනවලට යටත්ව නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.
ප‍්‍රමුඛ අපනයන භෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප‍්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සකස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඇසුරුම් කළ ගම්මිරිස් අපනයනයෙන් සහ ගම්මිරිස් ආශි‍්‍රත නව නිෂ්පාදන ලෝක වෙළද පොලට හදුන්වාදීමෙන් වැඩි ආදායමක් උපයා ගත හැකි බවයි.
රබර් සඳහා නිසි මිලක් ලබාදෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රමිකයින්ට සිදුවන මරණ හා විවිධ හානි වෙනුවෙන් නොමිලේ ලබාදෙන සහන රක්ෂණයෙන් 2019 වර්ෂයට අදාළව රුපියල් ලක්ෂ තුන් දහස් අටසිය විස්සක් ගෙවා ඇති බව, කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්රකාශ කරයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඛෙදා හැරිමේ කටයුතු අද දිනයේදී සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන්ට අදාළ කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී මඟින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන ලෙස තේරීම් භාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
The Government has published the Gazette notice on the coronavirus related health guidelines to be followed during the upcoming General Election.
Page 479 of 641