Sunday, September 14, 2025
Follow Us
මහ මැතිවරණයේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

එළඹෙන මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කළ බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

2197/07 දරන එම ගැසට් නිවේදනයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක සටහන් කර ඇත.

(Lanka Leads)