The Education Ministry is waiting for the recommendations by the Director General of Health Services for the purchasing of thermometers to be used in schools countrywide to check the temperatures of students as a health precaution for Covid-19, The Sunday Morning learnt.
උතුරු මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්ෂණය කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීරිගම - රිලවුලුව කොටසේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරන ICC ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කළේය.
පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා රාජ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදීමට කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඉංගී‍්‍රසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම, පිරිවෙන් විෂය මාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දියයුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. එම කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ බොහෝවිට ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව පස්වරු 05 දක්වා දීර්ඝ කිරීමට ඉඩ ඇති බවයි.
In a sense, President Gotabaya Rajapaksa who celebrates his 71st birthday (June 20) has received his birthday present already in the form of high appreciation from many foreign leaders as well as the World Health Organization for the success in managing the COVID19, a devastating pandemic that baffled even most powerful countries and their leaders.
වතු සේවකයෙකුගේ මූලික වැටුප වන රුපියල් 700ට අමතරව මිල කොටස් අතිරේක දීමනාව(price share supplement),නිෂ්පාදන දීමනාව(productivity incentive) සහ පැමිණිමේ දීමනාව(attendance incentive) යන දීමනාද ඇතුලුව වතු සේවකයෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා විසින් වතු සමාගම් හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.
මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීමේ කටයුතු අවසන් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මැලේසියානු තැපැල් ආයතනය හරහා ප්‍රමාද වී මෙරටට ලැබුණු පාර්සල් වල ලිපින අපැහැදිලි වීම නිසා බෙදාහැරීම ඇන හිට තිබෙන පාර්සල් හිමි පාරිභෝගිකයන් වෙත කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර තැපැල් සේවා අංශයේ අධිකාරී ඉදුනිල් කහවල මහතා පවසයි
President Gotabaya Rajapaksa met with the EU ambassadors at the Presidential Secretariat (june 18). The discussion centered on rebuilding the economy after passing the COVID-19 crisis.
මැලේසියාවේ සිට නැව් මගින් මෙරටට ගෙන ඒමේදී ලිපිනයන් අපැහැදිළි වී ඇති පාර්සල් තොගයෙන් ඇතැම් පාර්සල්වල හිමිකාරත්වය ඒවායේ බාර්කෝඞ් අංක හරහා හඳුනාගත හැකි ක‍්‍රමවේදයක් සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.
ඉකුත් ජනාධිපතිවරණයේ දී මෙන් මෙවර මැතිවරණය සඳහා ද කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රමාණ කිහිපයකින් යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
President Gotabaya Rajapaksa has emphasised that it is the responsibility of State banks to utilise the relief provided by the Central Bank to strengthen the economy affected by COVID-19, the President’s Media Division (PMD) said yesterday.
අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනය පාසල් යළි ඇරඹීමෙන් අනතුරුව තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අන්තර්ජාලය හරහා ඇනවුම් කර ඇති තැපැල් භාණ්ඩ නොලැබීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව තැපැල් සේවකයින්ට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසනවා.
සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් සිසුන් දසදහසකට පාඨමාලා ශිෂ්‍යත්ව- අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය එක්වෙයි.
All cinema halls in the country will open on Saturday, June 27, the Film Exhibitors Association said today.
දිවයිනේ සියලූම අඩු ආදායම්ලාභී පවුල් වෙසෙන නිවාස සඳහා සූර්ය බල විදුලි උත්පාදක කට්ටල නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට උපදෙස් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
Page 478 of 629