Tuesday, December 23, 2025
Follow Us
State

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පිටව ගිය රැදවියන් ද නැවත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

State

Election Commission Chairman Mahinda Deshapriya yesterday appealed to health authorities not to delay promulgating regulations under the Quarantine and Prevention of Diseases Ordinance incorporating Election-related COVID-19 guidelines.

State

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 2366ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

State

මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා අද දිනයේ සිට තැපෑලට භාරදෙන මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එය අද සිට 13 වනදා දක්වා සිදු කෙරෙන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

State

නාවික හමුදාව විසින් ඉදිකරන ලද ලංකාවේ දෙවන දිය යට කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (10) දින ත්‍රිකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරනු ලැබුවා.

State

එළඹෙන මහ මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයා ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් පෞද්ගලික රථවාහනවල, අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් ප‍්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු හෝ ඡායාරූප ඇතුළත් ස්ටිකර් හා බැනර් ප‍්‍රදර්ශනය කර ඇත්නම් ඒවා වහාම ඉවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

State

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් රැසක් හඳුනාගැනීමත් සමඟ ශ්‍රීලන්කන් ගුවන් යානා මගින් විදේශවල සිරවී සිටින්නන් ශ්‍රී ලංකාවට ගෙනඒමේ වැඩසටහන තාවකාලිකව නවතා දැමීමට තීන්දුකර ඇතැයි එම කටයුත්ත සම්බන්ධීකරණය කරන ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසයි.

State

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලිමක් කිරීමට බාල්පොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

State

The Cabinet has given the green light to the Sri Lanka Air Force to purchase four helicopters to train helicopter pilots for peace keeping duties overseas, Cabinet Spokesman Ramesh Pathirana said today.

State

කණිෂ්ඨ සේවක පුරප්පාඩු හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ රාජකාරී සිදුකිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

State

ශ්‍රී ලංකාවේ විවිධ පරාසයක පවතින පුස්කොළ පොත් සංරකෂණ්‍ය, ලේඛනගත කිරීම හා අංකිතකරණය (Digitization) රජයේ අවධානය යොමුව තිබේ.

State

The Cabinet has been given another two weeks by President Gotabaya Rajapaksa to assess the review report on the Millennium Challenge Corporation grant.

State

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් මුද්‍රණය සම්බන්ධයෙන් කියා සිටියේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් අතිරික්ත ද්‍රවශීලතාවය ඉහළ නැංවීමට අවශ්‍ය උපකරණ බැංකුව සතුව ඇති බවයි.

State

වසංගතයක් වෙලා තිබ්බේ පාතාලය සහ කුඩු යි .කුඩු අල්ලන්න තියෙන ආයතන සහ නිලධාරීනුත් කුඩ්ඩන් ගෙන් පිරිලා ..

State

The Cabinet has agreed to provide a 25 per cent reduction on electricity bills for March, April and May for consumers who had used less than 90 units per month, Cabinet Spokesman Bandula Gunawardane said today.

State

Pledges to take tough actions against officials’ links to narcotic trade
Says President is capable of eradicating drug trafficking

State

Steps have already been taken to bring back eight counsellors attached to the Treatment and Rehabilitation Centre – East in Kandakadu who were on leave, after a fellow counsellor tested positive for Covid-19 at the Marawila Hospital today.

State

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද මෝටර් රථ රජයේ ආයතන වෙත නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සදහා අනුමැතිය ඉල්ලා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු කර තිබේ.