Tuesday, November 11, 2025
Follow Us
නව ආණ්ඩුවේ කැබිනට් ඇමති මණ්ඩලය මෙන්න…

රාජ්‍ය අමාත්‍යවරු 40 දෙනෙකු දිවුරුම් දීමෙන් අනතුරුව මේ වන විට නව කැබිනට් මණ්ඩලය ජනාධිපති


ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලබයි.

ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය.

අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරුන් මෙලෙස දිවුරුම් දෙනු ඇත.

කැබිනට් අමාත්‍යවරු

01. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

02. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය

03. ජී.එල්.පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

04. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

05. දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය

06. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

07. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

08. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය

09. ආර්.සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය

10. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

11. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

12. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

13. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍යාංශය

14. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය

15. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

16. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය

(Lanka Leads)