Tuesday, February 17, 2026
Follow Us
සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩ අරඹයි

අභිනව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පත් වූ පවිත්‍රාදේවී වන්නි ආරච්චි මහත්මිය අද (13) සිය ධූරයේ රාජකාරි අරඹයි.

සෞඛ්‍ය අමත්‍යාංශයේ දී අද උදෑසන රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප හිමිකර ගනිමින් විශිෂ්ඨ ජයක් මෙවර මැතිවරණයේ දී හිමිකරගැනීමට සමත් විය. මීට පෙර පැවැති රජයේ ද සෞඛ්‍ය අමත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය,කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම වෙනුවෙන් සුවිශේෂී කර්යභාරයක් ඉටු කළේ ය. එමෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කිරීමට ද නායකත්වය ලබාදෙන ලදී.

(news.lk)