Tuesday, November 11, 2025
Follow Us
නව රජයේ ඇමතිකම් අහිමිවූ හිටපු ප්‍රබලයන්

පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරුට මෙවර අමාත්‍ය මණ්ඩලයේ කිසිඳු තනතුරක් ලබාදී නොතිබීම විශේෂත්වයක්.

සුසිල් ප්‍රේමජයන්ත , රංජිත් සියඹලාපිටිය, විජේදාස රාජපක්ෂ, ජෝන් සෙනෙවිරත්න,චන්දිම වීරක්කොඩි ,අනුර ප්‍රියදර්ශන යාපා,ඩිලාන් පෙරේරා ,එස් බී දිසානායක, මහින්ද යාපා අබේවර්ධන සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද මෙවර අමාත්‍ය මණ්ඩයේ තනතුරක් හිමී වී නැහැ.

මේ පිරිස අතරින් මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක තනතුර සඳහා යොජනා වී ඇතැයි නිල නොවන තොරතුරු අනාවරණය කරයි.

(Lanka Leads)