අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ - චමල් රාජපක්ෂ මහතා
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ - ප්‍රියංකර ජයරත්න මහතා
සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන - දුමින්ද දිසානායක මහතා
බතික් අත්‍යන්ත රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන - දයාසිරි ජයසේකර මහතා
සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ - ලසන්ත අලගියවන්න මහතා
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රත කාර්මික භාණ්ඩ නිෂ්පාදන - අරුන්දික ප්‍රනාන්දු මහතා
(LNW)