Wednesday, January 07, 2026
Follow Us
නාකොටික් නිලධාරීන්ගේ දේපළ රාජසන්තක කිරීමට තීරණයක්

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ දේපොළ රාජසන්තක කිරීමට තීරණය කර තිබේ.

අයථා ලෙස උපයා ගත් මුදලින් රැස්කර ගත් දේපොළ එලෙස රාජසන්තක කිරීමට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පියවර ගන්නා බව පොලීසිය පවසයි.

ඊට අදාළ තොරතුරු මේ වනවිට රැස්කරමින් සිටින බව පොලීසිය පවසයි.

(Aruna)