Saturday, February 07, 2026
Follow Us
State

Gotabaya Rajapaksa yesterday appointed a five-member committee to examine and report on how to develop both the State-run Jaya Container Terminal (JCT) and the new ECT of the Colombo Port.

State

කොවිඩ් 19 නිසා පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු, අප්‍රේල් හා මැයි මාස සඳහා නිකුත් කරන ලද විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් ජූලි (01) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ සම්බන්ධව විදුලි බල හා බළශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අවධානයට කරුණු ඉදිරි පත් කළේය.

State

Renewing his pledges to address issues in the North, Prime Minister Mahinda Rajapaksa yesterday said the Government will set up a mechanism to increase investment in the Northern Province to improve living standards in area and support communities still struggling to overcome the impact of the conflict.

State

President Gotabaya Rajapaksa has called for banks to understand the rural economy and support agriculture focused entrepreneurship so import substitution industries could be fostered, the President’s Media Division said yesterday.

State

The Cabinet has been presented with the evaluation report of the Millennium Challenge Corporation (MCC) agreement to obtain their views, an official said yesterday. Cabinet spokesman Bandula Gunawardena said the report which was presented to both President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa last week, was submitted to Cabinet on Wednesday.

State

දීවයිනේ සියලු පාසල්වල එක සහ දෙක ශ්‍රේණි මෙන්ම පෙර පාසල් ලබන අගෝස්තු 10 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

State

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා සඳහන් කර සිටිනවා.

State

පාසල් ආරම්භ වීමත් සමග විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුළ දැනුම් දීමට නියමිතය.

State

කොරෝනා රෝගය හේතුවෙන් මේවන විට ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා තිබේ. ලොව පුරා ආසාධිතයන් කෝටිය ඉක්මවා තිබේ. තවමත් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, ඕස්ට්‍රේලියාව ඇතුලු ලොව දියුණු රාජ්‍යයන්ගෙන් දිනපතා කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබේ.

State

ජූලි මස 17 වැනි දිනට පෙර ලැබෙන ඉල්ලුම්පත් සදහා හදිසි අවශ්‍යතාවයන් ලෙස සළකා මහ මැතිවරණයට පෙර ජාතික හැදුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

State

එම්.සී.සී. ගිවිසුම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කළ ලලිතසිරි ගුණරුවන් කමිටුවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් සතියක් තුළ සිය අදහස් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට ඊයේ (1 වැනිදා) දැනුම් දී ඇත.

State

ඉඩම් ලියාපදිංචියේදී සිදුවන වංචා නතර කිරීමට හා ලියාපදිංචි ක‍්‍රමවේදය වේගවත් කිරීමට ඊ- ඉඩම් (e-Land) විද්‍යුත් ක‍්‍රමයේ ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

State

යහපාලන රජය සමයේ ගිවිසුම් අත්හිටවූ කුඩා විදුලි බලාගාර 38ක විදුලිය නැවතත් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාට උපදෙස් දෙයි.

State

President Gotabaya Rajapaksa has ordered not to use his photographs by candidates contesting the upcoming election in their propaganda campaign, the President’s Media Division said.

State

ඕනෑම ආගමික සිද්ධස්ථානයක හෝ ඕනෑම ආගමික උත්සවයක දී දේශපාලන රැස්වීමක් හෝ දේශපාලන මුහුණුවර ගනු ලබන ඕනෑම විශාල වශයෙන් සිදුකරන සංවිධානාත්මක කටයුත්තක දී දේශපාලනමය වශයෙන් කටයුතු කරන්නේ නම් හෝ වචන භාවිතා කරන්නේ නම් ඔවුන් දුෂිත ක්‍රියා යටතේ අයුතු බලපෑම් සිදු කරන්නන් ලෙස හසු වන බවත්, එකී වරද සිදු කිරීම වෙනුවෙන් 1981 අංක 01 දරණ පනතේ 78,79, හා 80 යන වගන්ති වලට ප්‍රකාර ව ප්‍රජා අයිතිය අහිමිවීම දක්වා නිතිය ක්‍රියාත්මක කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

State

පාසල් දරුවන්ට පන්ති කාමර තුළ මුඛ ආවරණ පැලඳ සිටීම අනිවාර්ය කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

State

The Police yesterday said three special teams comprising of 25 investigators have been tasked with probing the alleged links between four Police Narcotic Bureau officers and drug traffickers.

State

බෞද්ධයා නාලිකාවේ නව ගුවන් විදුලි මැදිරිය සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ.