Election Commissioner Mahinda Deshapriya said yesterday he was trying his best to keep the costs for the August 5 general election below Rs.10 billion amid the challenges posed by COVID-19.
නෙළුම් කුළුණ ව්‍යාපෘතිය වඩාත් ඵලදායී ආයෝජනයක් ලෙස ඉහළ ප්‍රමිතියෙන් නව්‍යකරණය කොට රටට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
The role of the Presidential Task Forces (PTFs) has been misinterpreted by some and there is no provision to bring public officials under the control of the Secretary to the Ministry of Defence (MOD), said Maj. Gen. (Retd) Kamal Gunaratne.
අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළී ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.
තමන්ගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස කිසිවිටක තමන් බැංකු වලට උපදෙස් ලබාදී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව අවසන් කර සිටින ගුරුවරුන් එකසිය පනස් දෙනකුට පත්වීම් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මැතිවරණ කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇත.
Bus fares in the country will not be increased in any manner, Minister of Transport - Mahinda Amaraweera said yesterday (June 15).
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තය අද (15) දහවල් 12.00 සිට ගුවන් මගීන් සමග පැමිණෙන පුද්ගලයන් සඳහා විවෘත කර තිබේ.
ජූලි මස පළමුවනදා සිට දිවා සුරැුකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව එම මධ්‍යස්ථාන විවෘත කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.
A decision has been taken to return vehicles which were taken into custody for violating curfew regulations imposed to prevent spread of COVID-19 pandemic, to their owners, the Presidential Media Division said.
Ministry of Foreign Relations takes measures to address and mitigate the impact of COVID-19 particularly on Sri Lankan exports.
රටේ ආර්ථිකය ගොඩනැගීමට මහ බැංකුව කිසිදු යෝජනාවලියක් ඉදිරිපත් කර නොමැති බවත් ඒ වෙනුවෙන් තමන් ඉදිරිපත් කළ යෝජනාවලියට අනුමැතිය ලබාදී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දීමට නොහැකි බවයි මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.
The Election Commission will have a meeting with President Gotabaya Rajapaksa tomorrow to discuss the creation of a conducive atmosphere for the conduct of the general elections, an official said.
පාර්ලිමේන්තු මැතිවරණයට යොදා ගන්නා ඡන්ද පත්‍රිකාවලින් සියයට පනහක් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
පාසැල් යළි විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග පොදු ප‍්‍රවාහන සේවා මෙන්ම පාසැල් සිසු ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කිරීම පිලිබඳව විශේෂ සාකච්ජාවක් අද පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර හා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ජාවට අධ්‍යාපන හා ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් සහභාගි වීමට නියමිතයි.
President Gotabaya Rajapaksa yesterday renewed his call to State banks to lead revival of the economy and the small and medium enterprises (SMEs) impacted by the COVID-19 pandemic.
මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වීමට නියමිතයි. ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදීයි.
Page 483 of 632