Friday, May 01, 2026
Follow Us
State

කාබනික පොහොර යොදා වගාකරන වී කිලෝ එකක් රුපියල් 100කට මිලදී ගැනීමට රජය සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

State

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා .

State

පක්ෂයක ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නොව දේශපාලනය කිරීමෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට යෙදී තිබුණා.

State

සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයටත් අවසර ලබාදීමට මුදල් අමාත්‍යාංශ බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

State

Only the JVP affiliated trade unions have threatened to strike

State

අයවැය හිඟය ප්‍රශස්ථ මට්ටමකින් අඩු කර ගැනීමට ඉලක්ක

State

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙය වීමෙන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති ලෝක පරිසර සමුළුවට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.

State

සහල් හිඟයක් දැනටමත් රට තුළ පවතින නමුත් මඤ්ඤොක්කා, මුංඇට, කව්පි වැනි භෝග රටේ ඇති නිසා ආහාර හිඟයක් උද්ගත නොවනු ඇති බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

State

දීර්ඝ සති අන්තය නිමවන තෙක් වගකීමෙන් කටයුතු කරන්න

State

දෙවැනි මාත්‍රාව ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකින් විදගන්න පුළුවන්

State

සාම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසනවා.

State

දුම්රියෙන් යන රජයේ සේවකයින්ට නිවේදනයක්

State

සතොසෙන් සහල් සහ සීනි මිලදී ගන්න ජනතාවට වැදගත් පණිවිඩයක්

State

සතියට හැඳුනුම්පත් 6000ක් නිකුත් කරයි

State

ලොව සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් තුන්වැනි එන්නතක් හෝ බූස්ටර් එන්නතක් ලබාදීමට ක්‍රියා කර ඇති පසුබිමක මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරිමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

State

සේවා නියුක්තිකයන්ගේ සල්ලි ගන්න විදියක්

State

සහල් රටින් ගෙන්වන්න පෞද්ගලික අංශයට අවසර

State

දිවයිනේ ඕනෑම තැනක ඉන්න කාන්තාවකට උදව් කරන්න අංකයක්