Friday, May 01, 2026
Follow Us
State

සදුදා සිට පාසල් ඉගැන්වීම් කටයුතු වෙන්නේ මෙහෙමයි

State

වෙළදපොලේ මේ වනවිට පවතින අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය තවත් සති දෙකකින් පමණ පසුව අවසන් වනු ඇතැයි ආණ්ඩුව විශ්වාසය පළ කරනවා. පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කළේ පාලන මිල ඉවත් කිරීමත් සමග ආනයනකරුවන් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ගෙන්වීමට දැන් කටයුතු කරමින් සිටින බවයි.

State

ගෘහස්ථ පොල් පරිභෝජනයෙන් 30%ක් අපතේ

State

විශ්‍රාමිකයින් ට වැදගත් පණිවුඩයක්

State

දායකත්ව මුදල් විශ්‍රාම වැටුපෙන් කපා ගනී

State

2019-2020 කාලයේ හාම්පුතුන්ගෙන් පොලු

State

වෙළෙඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

State

Intercity express train services will commence from next Monday (8), Railways General Manager Dhammika Jayasundara said.

State

එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක

State

The Government of Sri Lanka this week committed to accelerating more and better investments in human capital – health, education, and social protection – becoming the 82nd country to join the World Bank’s Human Capital Project.

State

Rice and cement will be imported into country in the next two weeks as a solution to the current shortage, Trade Minister Bandula Gunawardana said.

State

Finance Minister cuts special commodity levy on imported rice from Rs. 65 to 25 cents
Revokes 7 previous gazettes to remove MRP on main essential items
Trade Minister says removal of special commodity tax aims to provide rice below Rs. 100

State

The National Dengue Control Unit (NDCU) warned of a possible surge in the number of cases within the next few weeks since there were a lot of mosquito breeding places observed by it in the country.

State

වෙනදාට අයවැයෙන් ලබාදෙන තෑගී එනම් වැටුප් වැඩිවීම්,වෙනත් වරප්‍රසාද ඇතුළු දේවල් මෙවර ලබා දීමට නොහැකි වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.

State

රක්ෂිත බන්ධනාගාර ගත සැකකරුවන් හමුවීමට ඔවුන්ගේ අමුත්තන්ට අද සිට සතියකට දින දෙකක් ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

State

චීනයෙන් තවත් කාබනික පොහොර තොගයක් ආනයනය කිරීම සදහා ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මේ වනවිට ඊට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද අවසන් කර ඇති බවයි. එහි තාක්‍ෂණික කමිටු වාර්තාව ලබන සදුදා දිනයේ ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ සදහා සැපයුම්කරුවන් දෙදෙනෙකු මිල ගණන් ඉදිරිපත් කර තිබෙනවා. එක් සැපයුම්කරුවෙකු කාබනික පෙහොර මෙටි්‍රක්ටොන් දස දහස බැගින් මෙරටට ගෙන්වීමටයි මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ.

State

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ විදේශ ප්‍රේෂණ පහසු කිරීමේ දෙපාර්තමේන්තුව නමින් නව ආයතනයක් ස්ථාපිත කර තිබෙනවා. සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රට තුළට ගලාඒම පහසු කිරීම සහ එම කටයුතු විධිමත් කිරීම වෙනම දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණයි.

State

සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ළූණු, කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.