Friday, May 03, 2024
Follow Us
ප්‍රදර්ශන සහ සම්මේලන සඳහා අවසර ලැබෙන දිනය

සිනමා ශාලාවල ධාරිතාවය ඉහළ දමයි


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඊයේ නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දෙසැම්බර් 1 වන දා සිට ප්‍රදර්ශන සහ සම්මේලන සඳහා අවසර හිමිවනවා.

මෙතෙක් පැවති සියයට 25ක් වූ සිනමා ශාලාවල ධාරිතාවය සියයට 50 දක්වා වැඩිකර තිබෙනවා.

(Aruna)