Friday, May 03, 2024
Follow Us
6,7,8,9 ශ්‍රේණි ඇරඹෙන දිනය මෙන්න

අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් විශේෂ ප්‍රකාශයක්


6,7,8 සහ 9 ශ්‍රේණි යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් ප්‍රකාශකපවසනවා.

ඒ අනුව ලබන සඳුදා (22) එම ශ්‍රේණි ආරම්භ වීමට නියමිතයි.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා තැබීමෙන් පසුවයි මෙම ශ්‍රේණි සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ.

(Aruna)