President Maithripala Sirisena has been left for Tajkistan a short while ago to attend an International summit.
Comments made by former Governor of the Eastern Province M. L. A. M. Hizbullah are totally unacceptable and, it is our duty to preserve the Sri Lankan identity, Prime Minister Ranil Wickremesinghe has told a meeting with prominent civil society representatives at Temple Trees yesterday.
සතියේ අඟහරුවාදා පෙරවරුවේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම අද (11) දිනයේ නොපැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි.
විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කරයි. මෙම වැඩි කිරීම ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව විශේෂ හැකියාවන් සහිත පුද්ගලයකු වෙනුවෙන් ලැබෙන මාසික දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ යනු ඇත.
හෙට (13) සිට ලබන 19 වන දා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියළු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
The Government signed the Statement of Corporate Intent (SCIs) with ten selected State Owned Enterprises (SOEs) on 10th June 2019 at 5.00 p.m at the “Randora” Auditorium, Ministry of Finance.
රාජ්‍ය බුද්ධි සේවාවේ නව ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග පත්කර තිබෙනවා.
හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් සහ තවත් රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු ඉදිරියේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.
විවිධ ප්‍රදේශවල ඇති අරාබි අක්ෂර සඳහන් නාම පුවරු වහාම ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛයක් මේ වනවිට නිකුත් කර ඇත.
Former Eastern Province Governor M.L.M. Hizbullah and former Inspector General of Police N.K. Illangakoon have been summoned to appear before the special Parliamentary Select Committee (PSC) appointed to probe into the 04/21 terror attacks today (June 13).
President Maithripala Sirisena officiates at the launch of the National Digital Roadmap. Telecommunication, Foreign Employment and Sports Minister Harin Fernando, Non Cabinet Minister of Digital Infrastructure and Information Technology Ajith P. Perera, and SLT Group Chairman Kumarasinghe Sirisena look on.
The Civil Aviation Authority (CAA) has obtained cabinet approval to set-up a domestic airline service.
අගමැති සහ පොලිස්පතිවරයා ඇතුළු කිහිපදෙනෙකුට ආරක්ෂක මණ්ඩලය තහනම් කළ හේතුව ඊයේ (12) ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට නියමිත අතර අද (11) පස්වරු 2.00ට පාර්ලිමේන්තු ශාලා 04දී රැස්වීමට නියමිතය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට එම කාරක සභාව තීරණය කර තිබේ.
දින 3ක සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගියා.
ළමා ශ්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
Deputy Minister of Industry and Commerce Buddhika Pathirana was sworn in as acting Minister of Industry and Commerce, Resettlement, Co-operative Development and Vocational Training and Skills Development, before President Maithripala Sirisena today.
Page 616 of 624