රටෙහි පැවති ආරක්ෂක වාතාවරණය මත ආරක්ෂක මණ්ඩලය මඟින් තාවකාලිකව අත් හිටුවන ලද පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Air Vice Marshal Sumangala Dias appointed as the new Sri Lanka Air Force Commander by the president. Air Vice Marshal Sumangala Dias RSP, MSc, ndc, psc is a senior Sri Lankan air officer.
A new Education Act which contains several updates to the present education system will be brought before Parliament soon, Education Minister Akila Viraj Kariyawasam said in Kurunegala on Sunday.
ඝන හා අර්ධ ඝන ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය ලබන පළමු වන දා සිට බලාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
The Public Administration Ministry will soon issue a circular on the dress code for government employees in accordance with the draft gazette banning all garments which cover the face and affect the process of identifying a person, Public Administration Minister Ranjith Maddumabandara yesterday said.
Prime Minister Ranil Wickremesinghe has stated that employment opportunities will be provided to 22,000 graduates.
President Maithripala Sirisena today left for New Delhi, India to attend the swearing-in ceremony of Narendra Modi as the Prime Minister of India.
අප්‍රේල් 21දින සිදුවූ ඛේදජනක සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවේ විවිධ සංගීත කණ්ඩායම් වලට සංගීත සංදර්ශන පැවැත්වීමේ දුෂ්කරතාවය ඇතිවූ හෙයින් ඒ සදහා යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින් එම කණ්ඩායම් වල නියෝජිතයින් පිරිසක් අද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡා පැවැත්වූහ.
2010 - 2015 කාලසීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කළ හදිසි පනත් කිහිපයක් තුළ ශාරියා නීතිය අඩංගු වී ඇති බවත් ශාරියා නීතිය අඩංගු ඇතැම් ගැසට් නිවේදන පවා නිකුත් කර ඇති බවත් අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
The Sri Lankan government has diminished the threat posed by radical Islamists by 99 percent, Defence Secretary, General (retd) Shantha Kottegoda said.
Sri Lanka plans on putting a permanent halt to the import of green gram, it is reported.
2020 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක‍්‍රලේඛය සහ අයදුම්පත අද (27) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
The Land Commissioner General’s Department has taken action to create the State Lands Information Management System for the easy and efficient performance of the State Lands management functions.
2016 හා 2017 අ.පො.ස (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලා සඳහා කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනීම පිණිස වන සම්මුඛ පරීක්ෂණ 2019 ජුලි මස තුන්වන සතියේ සිට ආරම්හ කිරීමට නියමිතය.
President Maithripala Sirisena will attend Thursday’s swearing-in ceremony of Indian Prime Minister Narendra Modi who was re-elected for a second term this week, a spokesman for the President’s office said.
නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ශ්‍රී ලංකාවේ සියලුම මහා සංඝරත්නය රක්ෂණය කිරීමේ නව වැඩපිළිවෙළක් සැලසුම්කර ඇතැයි බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
Prime Minister Ranil Wickremesinghe on Saturday said a methodology will be devised preventing Islamic State (IS) terrorism to raise its head again in the country by safeguarding the law and order of the country.
Page 615 of 619