Monday, March 30, 2026
Follow Us
අගමැති ලේකම් අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අද (27) රාජ්‍ය ආයතනවල රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඒ මහතා මෙලෙස කැදවා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පවත්වාගෙන යන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සිදුකෙරෙන විමර්ශන කටයුතු සදහාය.

(Aruna)