Saturday, May 10, 2025
Follow Us
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අගමැති හමුවෙයි

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 28 පස්වරුව් අග‍්‍රාමත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවුණා.

ඒ අරලියගහ මන්දිරයේදීයි. ශී‍්‍ර ලංකාවේ 23වැනි යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා හමුවු පළමු අවස්ථාව මෙයයි.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා නව යුද හමුදාපතිවරයා වෙත සිය සුභාශිංෂණ පිරිනැමුවා.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් යුද හමුදාපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා වෙත සමරු තිළිණයක්ද පිරිනැමූ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.

(Neth)