Thursday, April 30, 2026
Follow Us
අගමැති සිංගප්පූරුවට යයි

දින 3ක සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (12) දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

අග‍්‍රාමාත්‍යවරයා සමග තවත් දෙදෙනෙකු මෙම සංචාරය සදහා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන්තොටුපල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(Neth)