Thursday, January 29, 2026
Follow Us
අගමැති යලි දිවයිනට

සිංගප්පූරුවේ තෙදින සංචාරයක නියැලී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස යළි අද (14) සවස 4.10ට පමණ යළි පැමිණියා.

අප ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 303 දරන ගුවන් යානයෙන් අගමැතිවරයා ප්‍රමුඛ දුත පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.

(Neth)