මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.
පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට අද (25) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවැසීය.
The Constitution-making process of the government has come to a standstill as the Steering Committee on Constitutional Reforms has not met since January this year, Daily Mirror learns.
නව ආගමන විගමන පාලක ජනරාල් ලෙස පසන් රත්නායක පත්කිරිම සදහා කැබිනට් මණ්ඩල රැස්විමේදි අනුමැතිය හිමිවි ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් වන ඔහු 2017 වසරේ සිට අතිරේක ආගමන විගමන පාලක ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ තේරීම් කාරක සභාව හමුවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හෙට (26) දින කැඳවා සාක්ෂි විමසීමට නියමිත බව වාර්තා වෙයි.
Sri Lanka’s moderate public sector officials are deeply concerned about the recent statement made by President Maithripala Sirisena accusing officials for failure to deliver on critical services efficiently to develop the country.
People injured by the Easter Sunday bombings who cannot be properly treated locally will be sent abroad for treatment at state expense, Prime Minister Ranil Wickremesinge promised yesterday. The Prime Minister gave this assurance when he officiated at a function of the National Peace Council at the BMICH yesterday.
පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.
Considering the recommendations in the final report of the special board of inquiry appointed to inquire the Easter attacks, Attorney General Dappula de Livera has instructed the Acting IGP to initiate criminal investigations against former Secretary to the Defence Ministry Hemasiri Fernando over his failure to prevent or minimise the terrorist attacks, Coordinating Officer to AG, SC Nishara Jayaratne told Daily Mirror.
President Maithripala Sirisena told the Cabinet meeting yesterday that each clause of the agreement with the Millennium Challenge Corporation (MCC) of the United States should be scrutinized before it was approved by Parliament.
පාස්කු ඉරිදා ප්රහාරයන් පිළිබඳව සොයා බැලීමට පත්කර ඇති විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (PSC) හමුවේ පෙනී සිටීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.
පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා කැඳවීමට එම කාරක සභාව තීන්දු කර තිබේ.
The Cabinet decided to amend the circular on the dress code for public servants, enabling them to wear any decent clothes without covering their faces.
The National Police Commission (NPC) has decided to entertain public complaints against the Police through the internet too.
19වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි විය යුතු බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ 19වන සංශෝධනය ගෙන ආවේද, ජනාධිපතිවරයාගේ උවමනාවට බවයි.
The Cabinet yesterday approved the Long Term Less Cost Power Generation Plan (LTLCPGP) of the Power, Energy and Business Development Ministry and also the proposal submitted to resolve salary dispute of engineers of the Ceylon Electricity Board (CEB) Minister Ravi Karunanayaka said.
The government will pay compensation to some 31,000 public servants in the next two months who have been subjected to political victimisation between 2005 and 2015, a spokesman to the Prime Minister’s office said recently.
Chairman of the Elections Commission Mahinda Deshapriya threatened to quit as EC head if a presidential election was conducted without holding the provincial council elections first.
Page 617 of 629