Tuesday, March 31, 2026
Follow Us
Social and Equity

කොවිඩ් – 19 වසංගතය නිසා බැතිමතුන්ට පිරිත් පැන් සහ නූල් අතට නොදෙන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව, මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කර තිබේ.

Social and Equity

දැනට ලොව පුරා පවතින කොවිඞ් මරණ අනුපාතය ලබන වසරේ අපේ‍්‍රල් මාසයේ පමණ සිට සියයට 30 කින් පහත බසිනු ඇති බව අනාවරණ වී තිබෙනවා.

Social and Equity

හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරිම සඳහා අද සවස සිට ගුවන් හමුදාවේ සහය ඇතිව ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

Social and Equity

ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙරට කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම ඉතා හොදින් සිදුවන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Social and Equity

කොළඹ නගර සීමාවේ කොවිඞ් ආසාදිතයින් තිස්දහසක් පමණ සිටිය හැකි බවට පුරෝකථනය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

Social and Equity

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

Social and Equity

The COVID-19 death toll yesterday rose to 53, with health authorities confirming that five more COVID-19 deaths had occurred in the country.

Social and Equity

පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක්ව ක්‍රියාත්මක කළ විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ සතිය තුළ තැපැල් කාර්යාල 600ක් මගින් නිවෙස් වල ගොඩ ගසා ඇති එම අපද්‍රව්‍ය එක්රැස් කළේය.

Social and Equity

More prison inmates have tested positive for the coronavirus today.

Social and Equity

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 762ක් අද(13) දිනය වන විට හඳුනා ගෙන ඇත.

Social and Equity

The dual COVID-19 cluster that emerged from Divulapitiya and Peliyagoda has exceeded 12,000 cases, with 373 persons testing positive yesterday.

Social and Equity

The Department of Railways has announced that all passenger trains on Nov. 14 and Nov. 15 will be cancelled.

Social and Equity

නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ පෞද්ගලික සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ ඇතුළු 19 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත්කරනු ලැබ ඇත.

Social and Equity

දෛනික ජීවිතයේදී අපි භාවිත කරන මුදල්, ලිපි ලේඛන ආදියෙහි තිබිය හැකි කොවිඩ් -19 නව කොරෝනා වයිරසය පහසුවෙන් විනාශ කළ හැකි උපකරණයක් මාතර, වැලිගම පදිංචි නව නිපැයුම්කරුවකු විසින් නිර්මාණය කර ඇත. කැලුම් වාදසිංහ නමැති මෙම නව නිපැයුම්කරු මීට පෙරදීද නව නිපැයුම් රැසක් මෙරටට දායාද කළ අයෙකි. ඔහු නාවික හමුදාව සමග එක්ව නව නිපැයුම් රැසක් නිර්මාණය කිරීමට සමත් වූවේය. ඒ අතරින් බහුතරය ආරක්ෂක උපාංගයන්ය.

Social and Equity

කොවිඩ් – 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම් හි ඉදි කරන ලද ඇඳන් දෙසීයක් සහිත රෝහල ඊයේ (11දා) විවෘත කෙරිණි.

Social and Equity

ලොව රටවල් 188ක මේ වන විට ව්‍යාප්ත වෙමින් තිබෙන කොවිඩ් -19 වසංගත ව්‍යාප්තියට සොබාදහම විසින්ම පිළියමක් ලබාදී ඇති බව වෛද්‍ය රාජේන්ද්‍ර විජේතුංග මහතා පවසයි.

Social and Equity

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා නිපදවූ විශේෂ එන්නත් දෙකක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සැරසෙන බව වාර්තා වෙයි.

Social and Equity

දිවයින පුරා විසිරී සිටින ත්‍රිරෝද රථ රියැදුරන් ලක්ෂ 08ක් සිය රැකියාවේ යෙදීමට නොහැකිව අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් ඔවුන් වෙනුවෙන් සහන ලබාදීමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසයි.