The Examinations Department today released the cut-off marks for the enrolment of students into Grade six next year, based on the Grade 5 Scholarship Examination held on October 11, 2020.
ඔක්තෝම්බර් 04 වැනිදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් 5127ක් හඳුනා ගෙන තිබේ.
පෑලියගොඩ මලු වෙළඳ පොලේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු සංචරණ කළ උරගස්මංසන්ධිය ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද PCR පරක්ෂණ වලදී පුද්ගලයන් 6දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වීම නිසා එම ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 4ක් හුදකලා කර ඇත.
සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගම භාවිත කරන්නේ කිසිදු බදු ගිවිසුමකින් තොරව නීතිවිරෝධීව බව චෝදනා කරමින් වෘත්තීය සමිති හතරක් ඇතුළු පාර්ශ්ව පහක් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුව හෙට (16දා) විභාගයට ගැනීමට නියමිතයි.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ F වාට්ටුවේ රදවා සිටි රැදවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා.
නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටියි තවත් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා.
ඉදිරි දින වලදී රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ වල විශාල හිඟයක් ඉදිරි දිනවලදී ඇතිවිය හැකි බව පිටකොටුවේ තොග වෙළඳුන් පවසා සිටී.
කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් 19 වයිරසය වැළඳී තිබීම හේතුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය හා වයඹ පළාත් නියෝජිත තැපැල් අධිකාරි කාර්යාලය වසා දමනු ලැබ ඇත.
කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් තෙමසක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇත. ඒ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර තිබේ.
සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශය හුදෙකලා කරන බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
A total of 94 more inmates from old Bogambara and Kiruvita prisons contracted Covid-19 taking the total number of inmates infected with the virus to 285, the Prison Department said.
It said 80 inmates from Bogambara Old and 14 female inmates at Kuruvita prison were among the infected inmates.
හෙට (16) උදෑසන 05.00 සිට මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය යන පොලිස් බලප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කෙරුණ ද එම ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යා හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
The Treasury plans to assist national carrier SriLankan Airlines to settle its long overdue debt to Ceylon Petroleum Corporation (CPC), another state-owned enterprise, by issuing a treasury bond, The Sunday Morning Business learns.
කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ප්‍රමාණය 285 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාරවලින් වාර්තා වේ.
නිවෙස්වල මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය වෘත්තිකයන්ට මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
Dr Jayaruwan Bandara, who was serving as the Health Ministry Spokesman has stepped down from the post, following a request made Health Minister Pavithra Wanniarachchi.
කොවිඩ් 19 දෙවැනි රැල්ල ආරම්භ වී මාස එක හමාරක් ගත වන විට තිස් නව දෙනකු (39) කොවිඩ් නිසා ඊයේ දින (13) වන විට මිය ගොස් තිබේ.
Page 508 of 745