Monday, September 28, 2026
Follow Us
Social and Equity

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී 7දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Social and Equity

යුධ හමුදා මූලස්ථානයේ දී අද පෙරවරුවේ නව වසරේ රාජකාරි ආරම්භ කරමින් අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයා; මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කළ රියදුරු බලපත්‍රය නිකුත් කිරීම අද (01) දින සිට ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් භාරගෙන ඉදිරියට ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

Social and Equity

Health experts have raised fears of secondary infections after it was found that the public had ignored the health advisories issued by the authorities.

Social and Equity

පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමෙන් පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

Social and Equity

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ගතවූ මාස දෙක තුළදී කොරෝනා ආසාදිතයින් 528දෙනෙකු හදුනාගෙන තිබේ.

Social and Equity

කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දින පහකට හුදකලාභාවයට පත්කර තිබේ.

Social and Equity

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටින්නේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා ක්‍රියාවට නංවා ඇති ‘සංචාරක බුබුල’ නියමු ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් ඉදිරි සියලු කටයුතු අසාර්ථක වීම වැළැක්විය නොහැකි බවයි.

Social and Equity

මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

Social and Equity

The Huawei Technologies Company, Ltd. has agreed to provide free pieces of equipment and accessories to schools in the country to promote distance education facilities through the internet, Education Minister Prof. G.L. Pieris said.

Social and Equity

සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ පනත යටතේ වන්දි ගෙවීමේ සීමාව ඉහළ නැන්වීමට රජය ගෙන ඇති තීරණයට සේවායෝජකයන්ගේ සම්මේලනයේ (හාම්පුතුන්ගෙ සම්මේලනය) දැඩි ලෙස විරුද්ධ වී ඇත.

Social and Equity

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(31 ) පෙරවරුවේ පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති පූජ්‍ය මලේගොඩ නන්ද හිමියන්ගේ 75වැනි ජන්ම දිනය නිමිත්තෙන් විහාරස්ථානයේ ඉදිකළ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය පැවැත්විනි.

Social and Equity

Eighty-three employees of the ORIT apparel factory in Avissawella tested positive with COVID-19 yesterday.

Social and Equity

The Health Ministry has dismissed concerns on the Pfizer vaccine following reports that a woman who obtained the vaccine tested positive for the coronavirus one week later.

Social and Equity

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සම්බන්ධීකරණ සඳහා ඉහළ හමුදා නිලධාරීන් 25 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක 25 වෙනුවෙන් පත් කර තිබේ.

Social and Equity

ඊයේ දිනයේදී වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. කොවිඩ් දෙවැනි රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ අතර පසුගිය කාලසීමා‍වේදී එම දිස්ත්‍රික්කයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය ක්‍රමයෙන් පහත බසිමින් තිබිණි.

Social and Equity

Sri Lanka should follow scientific methods in combating COVID-19 pandemic than going after mythical beliefs, Environment Ministry Secretary former Director General of Health Dr. Anil Jasinghe said yesterday.

Social and Equity

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්දන ඖෂධය රජයේ රෝහලක භාවිත කරමින් සායනික පර්යේෂණ සිදුකිරීමට තීරණය කර තිබෙන බවයි.

Social and Equity

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (30) දිනයේ දී 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.