Maintaining a strong immune system is the better way for protection from COVID-19 or any other communicable disease rather than relying on a vaccine, Government Medical Officers Association (GMOA) President Dr. Anuruddha Padeniya asserted.
රජයේ ප්‍රවෘත්ති නිවේදනයට අනුව මෙරට කොවිඩ් ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. ඊයේ දිනයෙදී පුද්ගලයන් 03 දෙනෙකු කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය ගිය බව පැවසේ.
Around 500 German tourists are scheduled to arrive in the country this month under the pilot project initiated in preparation for opening up the country for tourism at the end of this month, an official said yesterday.
නව වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ දරුවන් පාසල් කැඳවීම පෙබරවාරි මස දෙවැනි සතිය දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙරටට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයින් අද සහ හෙට යන දෙදින සංචාරය කිරීමට නියමිතව තිබූ පොළොන්නරුව සහ සීගිරි සංචාර අවලංගු කර තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ සංචාරක අමාත්‍යංශය විසින් ඒ පිළීබඳ දැනුම්දුන් බවයි.
මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයන් පොළොන්නරුව සහ සීගිරිය සංචාරක ව්‍යාපෘතියේ ස්ථාන කිහිපයක අද (4 වැනිදා) සහ හෙට (5 වැනිදා) සංචාරයක නිරත වන බැවින්, එම ස්ථාන දේශීය සංචාරකයන් සඳහා විවෘත නොකරන වේලාවන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත්කර ඇත.
A total of 103 COVID-19 cases have been detected following 13,137 Rapid Antigen Tests (RAT) carried out on those leaving the Western Province so far since December 18 , Police Spokesman DIG Ajith Rohana said.
කොරෝනා වෛරසයේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කළ බව වසංගත රෝග හා කොවිඞ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ පවසනවා. කෙසේවෙතත්, එය කොවිඞ් මරණ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවක් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කරන්නේ.
The Railways Department has decided to increase the number of train services operating on all lines with effect from tomorrow, the Sri Lanka Railways Station Masters' Union (SLSMU) said.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වූ අනිල් ජාසිංහ මහතා කොවිඩ් මර්ධනයට යළි කැඳවන බව කීවද තවමත් ඒ බවක් පෙනෙන්නට නැත. ඔහු ඒ සම්බන්ධයෙන් “අරුණ” පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් තවමත් ඒ පිළිබඳව කැඳවීමක් ලැබී නොමැති බවයි.
සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද ආරම්භ වනවා. ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයේ ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේදීයි.
මව්පියන් මුහුණදී ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් මෙම වසරට අදාළව සිසුන්ගෙන් පාසල් පහසුකම් ගාස්තු අය නොකරන්නැයි ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා.
කොවිඩ් වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය කිසිසේත්ම ඖෂධයක් ලෙස පිළිගැනීමක් හෝ කොවිඩ් – 19 රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස පිළිගැනීමක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කළ විශේෂඥ කමිටුවේ සභාපති, විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර සඳහන් කරයි.
බස්නාහිර පළාතේ හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් වල 11 ශ්‍රේණිය සඳහා පමණක් පාසැල් යලි විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ කර සිටිනවා.
කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් ඊට අදාළ විශේෂඥයන් සාමුහික තීරණයකට එළැඹ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ නෙත් නිවුස් වෙත කියාසිටියේ එම තීරණය ගත යුත්තේ විද්‍යාත්මක පදනමක් මත පමණක් බවයි.
වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත 17 දෙනකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබේ.
Page 506 of 767